ගුවන් හමුදා හෙලිකොප්ටරයෙන් බඩු බෙදයි
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය විසින් හදිසියේම පසුගිය ඔක්තෝබර් 29 ගුවනින් ගොස් තණමල්විල ප‍්‍රදේශයේ ගම්මානයකටම සහනාධාර බෙදා දීමක් සිදු කර තිබෙන බව වාර්තාවේ.
මෙම සහනාධාර බෙදා දීම සිදු කර ඇත්තේ තණමල්විල කිතුල්කොටේ ප‍්‍රදේශයේ ඇති අසපුවකදීය. පසුගිය...