මචන්ලා මට ඕනි windows domain user log උනම උට උගේ නමින් shared folder එකක් පෙන්නන්ට .අනිත් උන්ගේ නමින් තියන folder පෙන්න්නට බැ .කොහොමද කරන්නේ .බන් ලොකු උදවුක් win 2008/2012