මේ වැඩ වලින් වෙන්නෙ ජාතින් තවත් අසමගි වෙන එක විතරයි,අපි අවුරුදු 30 හක් කාපු පරිප්පුව ඇති නෙද ? මෙවාගෙන් වෙන්නෙ අපේ රට තවත් යුද්දෙකට ඇදගන යාම විතරයි,මෙහෙම දෙවල් අන්තර්ජාලය තුල පතුරලා මිනිස්සුන්ගේ හිත් වල වෛරය ඇති කරන්න එපා,මෙවා කරන්න කිසිම ඔලුවක් නැති,වැස්සකටවත් ඉස්කොලෙක නොගිය,ජාත්‍යන්තරයේ අපි...