කොයි ජාතියෙත් ආගමෙත් ඉන්නවනෙ බන්, මූනට කියන්න බැරි හැන්ගිලා හූ කියලා දුවන උන්.. එක නිසා ගනන් ගන්න එපා..කොච්චර හොඳ ත්‍රෙඩ් එකක් උනත් වැටිලා තියන ටැග් ටික නම් අන්තිමයි![]()


කොයි ජාතියෙත් ආගමෙත් ඉන්නවනෙ බන්, මූනට කියන්න බැරි හැන්ගිලා හූ කියලා දුවන උන්.. එක නිසා ගනන් ගන්න එපා..![]()
කොච්චර හොඳ ත්‍රෙඩ් එකක් උනත් වැටිලා තියන ටැග් ටික නම් අන්තිමයි![]()

ewa ganan ganna narakai...ඍෂි වරු කියන්නේ ජිවිතේ යථාර්තය සම්පුර්ණයෙන් අවබෝධ කරගත් පිරිසක් නෙමේ.
machan a muslim ewun. un balanne catholics and buddhist kattiyawa awuluwanna...ewa ganan ganna narakai...
මෙහෙමයි බහුතරයක් ඉන්නෙ රෝමානු කතෝලික අය... අපේ ආගමෙන් කැඩුන ගොඩක් ආගම් තියෙනවා.. උන්ට ඕන ඕන විදිහට ආගම හදාගත්ත අය...මං මේ දේ අහන්නෙ නොදන්න නිසා..
මචං ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමක්ද..?
ඒ ආගම් අතර වෙනසක් තියෙනවා නම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..?

අනිවාර්යෙන්ම ඔව්. මතකද කාන්තාවක් දැකල බල බිඳිලා අහසින් වැටුණු ඍෂිවරයාගේ කතාව.
[/FONT][FONT="]
[/FONT]
[/FONT][/FONT][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT]ow ban ekai math kiwe banජාතිය: සිංහල
ආගම: කතෝලික
සංස්කෘතිය: [FONT="]බෞද්ධ
[/FONT][FONT="]
[/FONT]
[FONT="][FONT="][/FONT][/FONT][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT]
thread eka kattiya hondatama karagena yanawa randu saruwal naha kunuharapa naha sinhalayo unaama ohoma ekamuthuwen hityama kochchara hondada (bouddayo unath katholika unath)
habai watila tiyena tags tika thama chater
[/FONT]
කව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...













ආගම මොකක් උනත් අපි ඔක්කොම සිංහලයෝ............
කතෝලික , රෝමානු කතෝලික එකයි (රොමානු කතෝලික කියන්නේ. රෝමයේ වතිකානුව අපේ කේන්ද්‍රය නිසා සරල සිංහලෙන් කිව්වොත් headquarters එක එහෙ නිසා.
ක්රිස්තියාණි බොහෝදුරට පදණම් වෙන්නේ බයිබලයට. එයාලා කියන විදියට පොතේ හැටියට වැඩ කරන අය. එයාලා විශ්වාස කරන්නේ දෙවියන්ව හා ජේසුස්වහන්සේ ගැන විතරයි( අපි මරියතුමිය, ජේසුස්ගේ ගෝලයන්ටත් යාච්ඤා කරනවා). ටිකක් මෝල් අමාරු කාරයේ අමුතුම මානසික මට්ටමක ඉන්නේ.
දවසක් බයිබලයක් අරන් එකෙක් ආවා එකෙක් අපේ ගෙදර. ඌ මහ අවුවේ කට්ට කාගෙන ඇවිත් තියෙන්නේ දෙවියන් වහන්සේගේ නම මොකක්ද කියලා යන්න. මම ඌව එලියෙම තියන් විනාඩි 20ක් විතර හිටවන්. ඒකට කිව්වා නමේන් ඇති වැඩේ මොකක්ද කරපු දේ හොඳනම් කියලා... අන්තිමට මැන්ට එපා වෙලා පොඩි පොතක් දීලා යන්න ගියා. මම ඌට කිව්වා ඔය පොත මට වැඩක් නෑ වැඩක් තියෙන එකෙක්ට දෙන්න කියලා. එදායි පස්සේ ඌ අපේ ගෙදරට එන්නෑ
මොනවද බන් ඔය පොදු චාරිත්‍ර ?


මේක ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් කියන්න තියනවා.සමහර විට කතාව වෙන පැත්තකට ඇදිල යන්නත් පුළුවන්.කෙටියෙන් කිව්වොත් ඇත්තම කතා කරමු.අපේ රටේ මුලින්ම ජනාවාස වෙලා හිටපු මිනිසුන්ගේ දෙවියෝ වෙලා තිබ්බේ ඉර හඳ,මලගිය අය. ගස් ගල් නාගයෝ යක්ෂයෝ සහ වෙනස් දෙවි දේවතාවන්. ඉන්දියානුවන්ගෙන් බුදුදහම ලංකාවට පැමිණීමත් සමගම ලංකාව තුලු බුදු දහම පැතිරුණා රාජ්‍ය අනුග්‍රහය නිසා මුළු රටම බුදුදහම පැතිරුණා.කාලයත් සමගම සුද්දෝ ලංකාව පැමිණෙද්දී කතෝලික ක්‍රිස්තියානි ඇතුළු ආගම් ලංකාවට පැමිණිය.මුස්ලිම් වෙළෙන්දෝ ලංකාවට පැමිණීමත් එක්කම මුස්ලිම් ආගම ලංකාවට පැමිණියා. කාලයත් සමග ලංකාවට පැමිණි විවිද ජාති නිසා ආගම් වර්ග රට තුල පැතිරුණා.
බුදුදහම සහ කතෝලික දහම අදහන අයට වඩා මුස්ලිම් ආගම අදහන අය එයාලගේ පල්ලියත් සමග තියන නීතිරීති නිසා පල්ලියේ බැඳීම වැඩි නිසා ආගමත් සමගම සංස්කෘතික වෙනසකට ද ලක්වෙනවා.එතොකොට මුලින් සිටපු ආකාරයෙන් මුළු මනින්ම වෙනස් වෙලා ආගමක් නොව ජාතියක් ආකාරයෙන් හැසිරෙනනවා. නමුත් කතෝලිකයන් ඔව්න් අදහන අගම පමණක් වෙනස් උනත් සංස්කෘතික වශයෙන් ලොකු වෙනසකට බජනය වෙලා නැහැ.ජාතිය සිංහල සහ ආගම කතෝලික නිසා බව්ව්ද වත් පිළිවෙත් ඇරෙන්න අනෙක් සිංහල වත් පිළිවෙත් හැමදෙයක්ම කරන්නේ.
මම දන්න හැටියට බොහෝ කතෝලිකයන් සිංහල අලුත් අව්රුද්ද සමරනවා .හැබැයි එක බව්වද්ද වත් පිළිවෙත් සහ නැකත් වලින් තෝරව අනෙකුත් බොහෝ වත් පිළිවෙත් අනුගමනය කරනව.
මගේ මතය නම් ඔබ කුමන ආගමක් ඇදහෙව්වත් සිංහලයෙක් නම් සිංහල අලුත් අව්රුද්ද සැමරිය යුතුය.මොකද මේම අලුත් අව්රුද්ද සමරන්නේ සිංහලයන් හැටියටයි.තමුන්ගේ ජාතියට ආදරේ නම් ආගම් බේද අත හැර ජාතියට ආදරය කරන්න.ජාතිය ගොඩ නැගීමට එක ජාතියක් විදියට වැඩ කරන්න ඕනේ.සිංහල අලුත් අව්රුද්ද හැමෝම සමරන්න ඕනේ මොකද මේක ආගමකට අයිති අව්රුද්දක් නෙමේ සහම සිංහලයෙකුගේම අලුත් අවරුද්දයි.