මම දැන් කියන්න යන ක්‍රමය හරිම සාර්ථක ක්‍රමයක්. මේක මට කියලා දුන්නේ Doctor කෙනෙක්.
උදේට ඇට වර්ග ආහාරයට ගන්න.
උදා-: මුංඇට, කවුපි, සහ කුරක්කන් රොටිත් හොදයි, කඩල වගේ ඒවා
ඔබ වෙනදා දවල්ට කන කෑම එකෙන් 1/3 ක් බත් අඩු කරගෙන ඒ අඩු වුන ගානට මාළු පිනි වැඩිය බෙදාගන්න.
තෙල් කෑම කන්න එපා. තෙල් කෑම...