මම දැන් ටිකකට පෙර බඩගින්නේ සිටින විට සංගීතයක් ඇසුනි...
බැලින්නම් ඒ චුන් පාන් රථයයි.
මම දුවගොස් මොනවද කන්න තියෙන්නේ කියා බැලුවෙමි.
මාලු බනිස් තියනවා, නමුත් ඒවගේ මාළු නැති පාටයි.
සීනි බනිස් තියනවා, ඒවගේ සීනි ඇට 2ක්3ක් පමන ඇත.
අවසානයේ මගේ ඇස ගියේ ජෑම් බනිසයක් වෙතටය.
චුන් පාන් එකේ සහායකයා ජෑම්...