1. bandara77

    DUBAI VISIT VISA

    Dubai Visit visa 1 weeka ekakata karaganne kohomada ? Family ekata gihilla enna April 11th thamai yanna inne
  2. bandara77

    PC Help

    මගේ windows desk top machine එක නිතරම stuck වෙන්නෙ ඇයි? virus guard එකක් නැහැ... Task manager එක open කරලා බැලුවම Disk එක 100% පෙන්නවා... මේ වෙලාවට මම open කරලා තියෙන්නෙ Chrome එකයි Skype , විතරයි. මොකුත් වැඩක් කරගන්න බැහැ... හිර වෙනවනේ... මේකට හේතුව Virus Guard එකක් නැති කමද???
  3. bandara77

    Hybrid Battery HELP

    මට දැනගන්න ඕන Prius Hybrid Battery එක අනිවාර්යෙන්ම අවුරුදු 5 කින් මාරු කරන්න ඕනද ? එහෙම අවුරුදු 5 කින් මාරු කරන්න ඕන නැත්නම් කොහොමද දැන ගන්නේ බැට්‍රි එක මාරු කරන්න ඕන කාලේ හරි කියලා ? දන්න කෙනෙක් කවුරුහරි මේ ගැන පැහැදිලි කරලා දෙනවද ?
  4. bandara77

    Room for a short Stay

    Yahaluwane mata colmbo awatin Room ekak hoyala dennako , 6 days walata nawatinna. Exam ekakata colombo enna wela tiyanawa. Maradana, Borella, Rajagiriya,Baththaramulla, Colombo 3, Bambalapitiya wage nam wadathma hondai Please loku udawwak
  5. bandara77

    Buy GoPro Hero 3 Black

    කවුද දන්නේ Go Pro Hero 03 Black Edition එකක් ගන්න හොද තැනක්??? ලොකු උදව්වක්.....:yes::yes:
  6. bandara77

    DishTV Srilanka Working....

    මම ඉන්නේ ඕමාන් වල. මගේ DishTV Package එකේ දැන් Srilankan TV Channels Testing වැඩ කරනවා. මෙන්න සාක්ෂි....
  7. bandara77

    Thanks for VOTING

    I would like to Thanks every one who gave me your great support for voting to the photo contest. With your support I have reached 3rd place out of 321. Thank you very much my dear friends, brothers and sisters. With best regards....:D:D:D මට චන්දය දීලා මාව තුන්වෙනියා දක්වා ගෙනගිය මගේ එලකිරි...
  8. bandara77

    LAST DAY FOR VOTING...අද අන්තිම දවස

    LAST DAY FOR VOTING...අද අන්තිම දවස PHOTO TECHNICA ෆොටෝ තරගේ අද අන්තිම දවස... මට යාලුවන්ගෙන් චන්දෙ ඕන මගේ ෆොටෝ එකත් දිනවන්න. පහල තියෙන ලින්ක් එකට ගිහින් VOTE ක්ලික් කරන්න. https://basicfront.easypromosapp.com/voteme/121100/622833847 මේ දක්වා මට චන්දය දුන් හැමෝටම ගොඩාක් ස්තූතියි.
  9. bandara77

    VOTE ME Please...මටත් චන්දයක් දෙන්න...

    VOTE ME Please...මටත් චන්දයක් දෙන්න... යාලුවනේ.... මේ Photo Contest එකේ තැනකට එන්න මටත් චන්දයක් දෙන්න... පහලින් තියෙන Link එක Click කරලා VOTE එකක් දෙන්න. https://basicfront.easypromosapp.com/voteme/121100/622833847 මෙන්න මගේ ෆොටෝ එක....
  10. bandara77

    Urgent Help need ( KeyBoard Prob)

    Help friends.... mage LAPTOP eke KeyBoard eka weda karanne nethuwa giya. Den LAPTOP ekata yanna PASSWORD eka type karannawath vidiyak ne. USB Keyboard ekath weda karanne ne. Danna kenek innawanam HELP ekak denna meka hadaganna... Plz.......
  11. bandara77

    Audio Drivers Help....

    Katahari puluwannam mata me LAP ekata audio drivers hoyala denna. Compaq Presario V2000 Intel Celerone OS : Win XP SP3 Please loku udawwak.
  12. bandara77

    HACK BY NKrockerZ....??

    Puluwan kenek HELP ekak denna please.... Internet Explorer open karama Title bar eke enawa HACK BY NKrockerZ kiyala web address ekak ekka. browse karanna be web pages. mama Google chrome try kara ekenwath net connect wenna be. mama danna silpa serama demma. Regedit gihin Window Title change...
  13. bandara77

    දෙය්යෝ සාක්කී

    fkdokak fouf<g .syska .=re;=ñh wudrefõ jeá,d ^;syf.dv Wmfiak ,shk.u& .d¨ Èia;%slalfha...
  14. bandara77

    Skype blocked

    යහලුවනේ මම ඉන්නෙ OMAN වල. මෙහේ Skype and Other VOIP Block කරලා තියෙන්නේ. මට කියලා දෙනවද කොහොමද ඒක Unblock කරගන්නෙ කියලා ලොකු උදව්වක්.........
  15. bandara77

    Power CHM

    kaata hari puluwanda mata Power CHM software eke crack ekak hari keygen ekak hari hoyala denna. loku udawwak. Please................
  16. bandara77

    With Sinhala Sub.....We Are Family(2010)

    WE ARE FAMILY (2010) DVDRip සිංහල උපසිරැසි සහිතව මෙන්න මෙතනින් බාගන්න. ...:::හින්දි චිත්‍රපට සිංහලෙන්:::...
  17. bandara77

    සිංහල උපසිරැසි සහිතව....

    සිංහල උපසිරැසි සහිතව.... WE ARE FAMILY (2010) DVDRip සිංහල උපසිරැසි සහිතව මෙන්න මෙතනින් බාගන්න. ...:::හින්දි චිත්‍රපට සිංහලෙන්:::...
  18. bandara77

    We Are Family(2010)DVDRip with Sinhala Sub

    We Are Family(2010) Sinhala Sub WE ARE FAMILY (2010) DVDRip සිංහල උපසිරැසි සහිතව මෙන්න මෙතනින් බාගන්න. ...:::හින්දි චිත්‍රපට සිංහලෙන්:::...
  19. bandara77

    Huawei HSDPA Modem

    Yaluwane mata kiyanawada HUAWEI HSDPA modem ganna thenak. mata ona lock karapu nethi ekak. kawru hari dannawanam HUAWEI K3765 price ekath kiyanawada?
  20. bandara77

    HSDPA Dongle Help

    mama use karanne HUAWEI E156G Dongle ekak. hebai speed eka cha. eta wada speed eka enawa mage phone eka Dongle ekak vidhiyata use karanakota. kawuruhari dannawaanam mata kiyanna hodema Dongle eka mokakda kiyala. (Price dannawanam liyanna) Please somebody help me.

    No contents