Pissuda ban ehema maru karanna ona na, mata kalin thibuna aqua ekak. mama eka 2013-january 1st edan 2019-april wenakn use kara.kisima awulak awe na.anika api hybrid vehicle use karana widiya thamai.
wahane awuwe thiyanna epa.
wahane athule dust eka thiyenna denna epa.
Vehicle eka athule thiyena hybrid battery eka cool wena fan eka cover karanna epa.
Nitharama AC use karanna.
Cabin filter eka clean eke thiya ganna.
welawata service karanna
Break system eka welawata check karala balanna
thawa onama unoth hybrid battery service ekak denna me gana hodatama danna kenek gen.
me wage dewal hariyata karanawanam kisima awulak
ස්තුතියි යහලුවා... Rep++++
battery helath check ekakin denaganna puluwan charge wena percentage eka
Pissuda ban ehema maru karanna ona na, mata kalin thibuna aqua ekak. mama eka 2013-january 1st edan 2019-april wenakn use kara.kisima awulak awe na.anika api hybrid vehicle use karana widiya thamai.
wahane awuwe thiyanna epa.
wahane athule dust eka thiyenna denna epa.
Vehicle eka athule thiyena hybrid battery eka cool wena fan eka cover karanna epa.
Nitharama AC use karanna.
Cabin filter eka clean eke thiya ganna.
welawata service karanna
Break system eka welawata check karala balanna
thawa onama unoth hybrid battery service ekak denna me gana hodatama danna kenek gen.
me wage dewal hariyata karanawanam kisima awulak na.

බැටරි එක අවු5 න් මාරු කරනවා කියල එකක් නෑ
බැටරි සවුත්තු උනාම මාරු කරන්න ඕනේ.'හරියට ඔය අනිත් rechargeable electronic බඩු වගේ තමා
බැටරි සවුත්තු උනාම fuel economy එක බහිනවා, නිකන් වහනයක් වගේ තෙල් වලින් විතරක් දුවන්න පටන් ගන්නවා
බැටරි එක කිව්වට බොහොමයක් එව්වා ගේ තියෙන්නේ බැටරි pack එකක්. එකියන්නේ බැටරි කීපයක් එකට
ටොයෝටා බොහමයක් ඒවගේ තියෙන්නේ බැටරි කෑලි 20 විතර එකට
හොදට වැඩ දන්නා technician කෙනෙකුට මේ බැටරි කෑලි වෙන වෙනමම මාරු කරන්න පුළුවන්....
(ගොඩක් පහල ලෙවෙල් එකේ electronic වාහන වල. අර ඉස්සරම ආපු electric bike වල එහෙම අවේ 18650 මොඩෙල් එකේ බැටරි කෑලි ගොඩකින් එකතු වෙලා හදපු ලොකු බැටරි යක්....)
බැටරි හදල තියන ජාතිය අනුව තමා කාලේ තීරනය වෙන්නේ. ඒග. NI-MH, LI-on, LI-පොලිමර්

Rep ++battery helath check ekakin denaganna puluwan charge wena percentage eka

Rep ++ස්තූතියි යාලු. සමහර අය කියනවා අවුරුදු 5න් බැටරි එක මාරු කරන්න ඕන කියලා. ගොඩාක් වටිනවා ඔයාලගේ උපදෙස්Rep ++
pissuda ban. ekko un hybrid athin wath alla nathi pothe guro. ehemath naththan business karayo... salli thiyanawa nam pack ekama maru karanna puluwan. naththi nam bahinkota balala maru karanna puluwan.
mataka thiyaganin lankawe hitiya porawal acid batary eketh sawuththu una cell eka suddakarala, acid sara wadi karala daala, atogena duwapu ewun. ehema thiyeddi battary pack ekak maru karanna kohomata wath ona kamak naa cell okkoma narak wela nathi nam.

Mageth prius ekak thibune 2011 3rd gen ekak.dan masa 3 kata kalin wage thamai battery eka indicated kare passe cell repair kara.battery ekata kalin abs unit eka thamai replace karanna wenne.

Rep++එහෙම මාරු කරන්න ඕනේ කියලා නෑ බන් ගොඩක් බැටරි සවුත්තු වෙන්නේ ඉතින් දිවුවේ නැති උනාම