දියඇලි දෙකක් බලන්න යමු.
අලුපොල ඇල්ල - වෙවැල්වත්ත
මාර්ග සලකුනු .........
රත්නපුර සිට වෙවැල්වත්ත දක්වා ගොස් ( 30km ) හංදියෙන් වමට හැරි 4km දුරින් පිහිටා ඇත.
විස්තරය .........
මෙම දිය ඇල්ල අසලටම ගොස් නැරබිය හැකි දිය ඇල්ලක් වන අතර දියනැමටද පුලුවන. ( අවදානම ඔබ සතුයි )...