1. magadia

    CCTV ගැටළුවක්.................

    මචෝ................ 01. CCTV Recording web එකට දාන්නෙ කොහොමද! 02. ඒ සදහා හොදම web site එක මොකද්ද! 03. සාම්‍යයෙන් හොද පැකේජ් එක මොකද්ද! දන්න අය දකිනකන් අනිත් අය Bump එකක්වත් දාගේන යන්න.
  2. magadia

    මට youtube channel id එකෙන් .......................

    මට youtube channel id එකෙන් ....................... මට youtube channel id එක විතරක් තියේන කෙනෙක්ගේ විස්තර ගන්න පුලුවන් ක්‍රමයක් කියහන්කෝ......................... මට ඔනා ඇත්ත නම මොකද්ද! FB එක වගේ තොරතුරු............
  3. magadia

    Lanka bell Show වෙලා ........................

    Lanka bell Show වෙලා කතා කලාම කිව්වා හවස 4.00 වෙනවලු හරියන්න.
  4. magadia

    adsense ප්‍රස්නයක්! උදව් කරන්න .........

    adsense ප්‍රස්නයක්! උදව් කරන්න ......... මගේ සයිට් දෙක adsense වල මෙ විදියට පේන්නනවා සයිට් එකට දැම්මම මෙ මසේජ් එක එනවා දන්න කෙනෙක් උදව් කරන්න........
  5. magadia

    ගංවතුරට යටවු පාසලකට අධාර අවශ්‍යයි.

    ගංවතුරට යටවු පාසලකට අධාර අවශ්‍යයි. අයගම ප්‍රාථමික විදුහල සම්පුරනයේනම ගංවතුරට යටවිය 1. දරුවන්ට ( 1.2.3. වසර ) පොත්පත් 2. පාට පේට්ටි 3. ඩෙස් පුටු ඇතුලු පාසලකට අවශ්‍ය ඔනැම දෙයක් ලබාදිමට හැකියාව ඇති අය ඔබගේ කාරුණික අාධාරය ලබාදෙන්න. අමතන්න සුරංග - 077-8110022 ගමගේ - 077-9196861...
  6. magadia

    ගංවතුර සහ නායයැම් මැදින් අයගමට.........

    ගංවතුර සහ නායයැම් මැදින් අයගමට......... ගංවතුර සහ නායයැම් මැදින් අයගමට.... qFL21WL2UfY qiP5s2NPuB0
  7. magadia

    Youtube වෙසක් කලාපය.................

    Youtube වෙසක් කලාපය................. ntgnNdSXW-s
  8. magadia

    මගේ පලමු adsense සල්ලි ඇවිල්ලා .............

    මගේ පලමු adsense සල්ලි ඇවිල්ලා ............. Good Morning ........................... අද තමයි මගේ පලමු adsense සල්ලි account එකට ඇවිල්ලා තියේන්නේ ඉතින් මෙ සදහා උදව් උපකාර කල elakiri සමාජිකයන් ඇතුලු සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය.............
  9. magadia

    PRISON BREAK Direct download...........

    PRISON BREAK Into the Badlands Season 2 Taken Tv Series Iron Fist Season 1 http://www.tvseries4you.com/
  10. magadia

    කොච්චර වෙලා නිදාගන්නවද .................

    කොච්චර වෙලා නිදාගන්නවද ................. කොච්චර වෙලා නිදාගන්නවද ................. එළකිරි කට්ටිය නිදාගන්න පැය ගාන කොහොමද ! මමනම් මචෝ පැය 5 විතර දවසකට
  11. magadia

    HNB ද Commercial bank ද ...................

    HNB ද Commercial bank ද ................... Adsense වලට හොද කොකද!
  12. magadia

    google keyword planner ................

    මෙක දැන් free දෙන්නැද්ද බන්..........................
  13. magadia

    අපි machan ............................

    මට අද YouTube ඉන්නකොට අහම්බෙන් වගේ සින්දුවක් ඇහැව්වා. පස්සේ ඔක්කොම download කරගත්තා. _W0wA-gT78M
  14. magadia

    Site එකක් හැදුවොත්.............

    Site එකක් හැදුවොත්............. WIX.com එකේ Site එකක් හැදුවොත් ( සල්ලි ගෙවලා ) 1. Google adsense වලට කොහොමද ! 2. SEO වලට කොහොමද !
  15. magadia

    VISA Card එක .............................

    Forex ( Tickmill ) වලට HNB VISA Card එක පවිච්චි කලාට කමක් නැද්ද !!!!!!!!!!!!!!!!
  16. magadia

    Forex වලට අලුත් ........................

    Forex වලට අලුත් ........................ Forex වලට අලුත් ........................ 1. හොද SITE එකක් කියන්න. 2. කියක් විතර දාන්න වෙයිද ! ( $ 100 ) ඇතිද ! 3. සිග්නල් ගන්න හෝද මොනවද ! 4. හොද currency වර්ග මොනවද ! දන්න අය කියයි නේද ! උදව් කල නොකල සැමට තුති...........
  17. magadia

    Suzuki Bike වල ගනන් ......................

    මුලින්ම දිනය බලලා එන්න. 1969 අදායම් බලපත්‍රය. හිස් අවරනයක් නොමැතිව පැදවිම. 1980/1981 අදායම් බලපත්‍රය.
  18. magadia

    මාස 1 1/2 පස්සේ ............................

    මාස 1 1/2 පස්සේ ............................ කාලේකින් එන්න බැරි උනා එලකිරිය පැත්තේ වැඩ වගයකට එලියට ගිහින් හිටියා.
  19. magadia

    අද ඉදන් 9 ගානේ දේනෝ ........................

    අද ඉදන් 9 ගානේ දේනෝ ........................
  20. magadia

    IP change කරගන්න හොද මොනවද!

    IP change කරගන්න හොද මොනවද! 1. proxy ද! 2. software ද! මොකද්ද හොද! උබලා පාවිච්චි කරන එවා මොනවද!

    No contents