1. nivish

    මැතිවරණ නීති නොකඩා කඩන දෙරණ!

    ඒකනම් ඇත්ත බං.. social media වල තවත් කැම්පේන් යනවා..
  2. nivish

    Lanka Sathosa Online Shopping

    ඒකනම් හොද දෙයක්..
  3. nivish

    මට මාර chance එකක් set උනා බොලව් !!

    ඌව ebay එකෙන් contact කරගන්න බැරිනම් විස්තරේ කියලා mail එකක් දාපන් ඌ keys එවපු mail එකටම.. එතකොට ඌ මොකක් හරි කියයි...
  4. nivish

    iPhone Unlock

    ඔන්ලයින්නම් කරන්න්න යන එපා බං.. ශුවර් කරන්න ටිකක් අමාරුයි.. දන්න කියන ශොප් එකකට දීපන් ඕවා කරන ශොප් තියෙනවා...
  5. nivish

    කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ

    කට්ටියගේ පරිස්ස්සමක් නැතිකම තනිකරම තියෙන්නේ.. මොකද කොරොනා වලට වඩා කට්ටීයගේ ඔලුවේ දැන් වැඩ කරන්නෙ ඡන්දේ ගැනනේ...
  6. nivish

    දම්රෝ බලු වැඩ

    කොහොමත් damro වල service එක නම් පට්ට. ගෙදරට ඕන කරන ඕනාම දෙයක් ගන්නවානම් අනිත් ඒවාට කලින් බලන්න ඕනේ damro එකේ තියෙනවාද කියලා.. මොකද ඒකේ service එකට ගහන්න දැනට එකක් ලංකාවේනම් නෑ.. කොච්චර ලොකුයි කියලා තියෙන අනිත් හැම සමාගමක්ම warrenty එකක් දුන්නම පට්ට ගේමක් දෙන්නේ ඒකේ වැරැද්ද customerගේ පිට පටවලා...
  7. nivish

    ගේ ගාව tower එකක්

    හරියටම ඒ ගැන අයිඩියා එකක් නම් නෑ... ඒත් හිතේ පොඩි හරි සෑකයක් තියෙනවානම් ගන්න එආ මොකද ඊට පස්සෙ ජිවිත කාලෙම වගේ ඕක ඔලුවේ වැඩ කරනවා..
  8. nivish

    Best phone for 60k

    පොඩ්ඩක් ඉදලා ගනින්...
  9. nivish

    SLT GB අඩු කරල

    අඩෝ ඒක කැතම වැඩක්නේ.. එහෙනම් ඊලග බිල් එකෙනුත් අපි බාගයක් ගෙවන්නම් කියපන් අපිට හම්බුන අපි use කරපු data ගානට විතරක්.. සම්පුර්නෙන් ගෙවන්න උන් ඩේටා දීලා නෑනේ..
  10. nivish

    අම්මා තාත්ත කැමති නෑ කියල ගඟේ පැනලා මැරෙන උන් තාම ඉන්නවා

    ගොබ්බ යක්කු සරලවම කියන්න තියෙන්නේ එච්චරයි..
  11. nivish

    Suggest me a phone to buy 📱

    උබේ budget එකේ හැටියටයි උබේ requirement වලටයි සෙට් වෙන්නනම් Xiaomi එකක් ගන්න කියලා suggest කරන්න පුලුවන්.. ලගදී ඇවිල්ලා තියෙනවා ඒ ගානට ෆොන් එකක් පොඩ්ඩක් බලපන්... redmi note sereis එකත් හොදයි.. දැන් මං Xiaomi Note 07 එකක් අරගෙන අවුරුද්දක් පාවිච්චි කලා මේ වෙනකන් කිසිම ලෙඩක් නෑ.. battery අවුලක්...
  12. nivish

    ලව් ඵක නිසා මැරුණ Teens ලා

    මේ වගේ උන් ගැන දුක් වෙලා වැඩක් නෑ බං.. ඔය වයසේ මොනාද ඇත්තට ආදරේ ගැන දන්නේ... අර ටීවී එකේයි ෆිල්ම් වලයි පෙන්නන සුරංගනා ලෝකේ විතරයි ආදරේ කියලා හිතාගෙන ඉන්නේ... ඊට වඩා දෙයක් නෑ කියලා තමයි හිතන්නේ.. ඔය වගේ කරගන්න කලින් තමුන්ගේ දෙමව්පියෝ ගැන හිතන්න ඕනේ.. ඉස්සරහ ජිවිතේ ගැන හිතන්න ඕනේ.. ආදරේ කියන්නේ...
  13. nivish

    කවුරු කවුරු එකතු වෙයිද

    මෙහෙම උන් ඉන්නවාද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ මොකද ඡන්දේ දෙන්න වෙන්නේ ඉදිරිපත් වෙලා ඉන්න උන්ටනේ ඉතින්
  14. nivish

    Mobitel unlimited facebook and instagram package?

    messanger එක නෙමෙයි නිකන් fb එකෙ ඉහල පහල යන්න විතරයි
  15. nivish

    Dialog 35Gb and 80Gb 495-995

    සිරාවට බං දැන් ඕක දාගෙන මොනාද බං කරන්න පුලුවන්.. use කරන හැම එකකටම us කරන්න බෑහැනේ බං.. ඉතින් ඕකෙන් ඇති වැඩේ මොකක්ද... ඩයලොග් කාරයෝ ඉතින් offer එකක් දුන්නොත් ඉතින් ඔය වගෙ එකක් තමයි... අපිට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ..
  16. nivish

    Hondama Jewellery shops??

    බම්ප්
  17. nivish

    අඩුවට බාලි යමුද? අපිට විසා ඕනේ නෑ

    එලම මචං.. සෑහෙන වටිනා ලිපියක්...
  18. nivish

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    මං දන්න විදියට Sony brand එක හොදයි අනිත් ඒවාට වඩා... samsung වල colors හොදයි කියනවා ඒත් මටනම් sony තරම් සෙට් වෙන්නේ නෑ...අනික sony එකේ quality එකනම් පට්ට අනිත් ඒවාත් එක්ක බලනකොට.. LG නම් පැවැත්ම අඩුයි.. ටික කාලයක් යනකොට ලෙඩ දෙනවා කියලා අහලා තියෙනවා ඒ නිසා ඒ ගැන හරියටම දන්නේ නෑ.. ඒත් කොහොම උනත්...

    No contents