1. nivish

    කුසල් මෙන්ඩිස්ට ඇප

    ඒ කාතාවනම් සහතික ඇත්ත බං..
  2. nivish

    කුසල් මෙන්ඩිස්ට ඇප

    සිරාවට බං ඔක්කොම නීති පොඩි මිනිහාට විතරයි. පොඩි මිනිහෙක් අතින් බලන්න තිබුනා නීතිය කොහොමද වැඩ කරන්නේ කියලා... සල්ලි දීලා ඔක්කොම යටගහන්න ඇති.. එකයි.. මොකද ඔකුන්ට සල්ලි නැති උන්ද... අනික ඔය පන්දර ඕකා ඔච්චර වේගෙන් යන්නේ හදිස්සි වැඩකට නෙමෙයිනේ.. උන්ගේ ආතල් වලට පාරේ ඉන්න අහිංසක මිනිහෙක් තමයි ජිටිහෙන්...
  3. nivish

    Viking Comb - යුරෝපාකරයේ ඉතිහාසය වෙනස් කරන වයිකින් පනාව සහ Runes භාෂාව

    ඉතාමත් වටිනා ලිපියක් මචං.. මේක කියෙව්වාට පස්සේ මේ ගැන හොයලා බලන්න ආසාවක් ආවා එලම මචං.
  4. nivish

    මේක ඉවරයක් නැහැනේ බං...😱

    කොහොමත් බෙහෙතක් හම්බෙනකන් ඉතින් ඕක ඉවරයක් වෙන එකක් නෑ.. ඒත් ඉතින් නැත්තටම නැති වෙන්නනම් කොහොමත් තව 6+ months විතර යයි..
  5. nivish

    Bank Account

    FD dormant වෙන්න විදියක් නෑ නේද බං.. මොකද ඒක අපි දාන්නේ ගොඩ කාලෙකටනේ.. මං දැකපු විදියට account එකක කිසිම activity එකක් නැතුව 2yrs වගේ තිබුනාම තමයි dormant වෙන්නේ
  6. nivish

    Land prices

    ඉඩම් වලට බලපෑමක් වෙයි කියලා හිතන්න අමාරුයි. එහෙම උනත් ගොඩ කාලයක් යනකන් තියෙන එකක් නෑ.. වෙනවනම් වෙන්න තියෙන එකම දේ තමයි ඉතින් මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා පොඩි අඩුවක් තියෙන්න පුලුවන් ටික දවසකට.. එත් ගොඩක් බලපෑමක් තියෙයි කියන්න අමාරුයි
  7. nivish

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    unlimited දෙන ගොඩක් රටවල කරන්නේ speed එක අඩු කරලා data unlimited දෙන එක..
  8. nivish

    For Females Negombo and near by area

    කවදා ඉදලාද බං එලකිරියේ මංගල කිංකිණි පටන්ගත්තේ
  9. nivish

    කම්පියුටර් කීබෝඩ් එකේ ඉංග්‍රීසි අකුරු පිළිවෙළට නැත්තෙ ඇයි.

    ඒක තියෙන්නේ typing speed එක වැඩි කරගන්න...
  10. nivish

    ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing

    එහෙනම් ඒ එවපු ටිකට වැඩේ හම්බෙලා ඇති..
  11. nivish

    aliexpress එකෙන් order කරපු බඩු ලැබුනද ?

    order එක දානකොට උන් කියනවා නේද කොච්චර දවසක් යනවාද කියලා order එක දානකොට... හරියටම ඒක කියන්න අමරුයි ඉතින් බං මොකද ඒක item එකෙන් item එකට depend වෙන්න පුලුවන්..
  12. nivish

    Questions මට එපා වෙලා බන් !!

    උබේ ඔය කට්ට තේරෙනවා.. උබ මේ වෙලේ හදිසි වෙලා ජොබ් එක නැති කරගන්න එපා.. මොකද මේ දවස් වල කොහොමත් ජොබ් වලට කේස් අන්න ඒ නිසා පොඩ්ඩක් මේ සීන් එක අඩු වෙලා යනකන් ඉදපන්.. මාත් කියන්නේ ජොබ් එක මාරු කරනවාට වඩා කම්පැනි එක මාරු කරලා බලපන්.. අනිත් එක කොහොම උනත් මාත් නම් හිතාගෙන ඉන්නේ මේ තියෙන ජොබ් එක තව ටික...
  13. nivish

    බ්ලොග් එකක් පටන් ගන්න සහ කරගෙන යන්න

    මන් දැක්කා එලකිරියේ මේක ගැන ත්‍රෙඩ් එකක් යනවා පහුගිය දවස් වල https://elakiri.com/threads/ඇඩ්සෙන්ස්-පාඩම-01-හැදින්වීම.1941656/
  14. nivish

    LAPTOP BOOT PROBLEM

    මාත් හිතන්නේ HDD කේස් එකක් වගේ... සමහර වෙලාවට on වෙන්නයි අනිත් වෙලාවට එහෙම නොවෙන්නයිනම් ඉතින් ඒ වගේ කේස් එකක් තමයි.. ඩේටා ටික backup කරගන්න එක හොදයි
  15. nivish

    ලංකාවට සොරි කොරෝනා මිනිස් ජාවාරම

    ඔහොම එන්න ගත්තොත් නම් ඉතින් ලංකාවට සොරි තමයි.. කොරොනා විතරක් නෙමෙයි තව මොන මොන ලෙඩ තියෙන කට්ටිය පැන ගන්නවාද දන්නේ නැ
  16. nivish

    ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

    ඔතන තියෙන්නේ මටනම් හිතෙන්නේ පොලිටිකල් ගේම් එකක් ඔය ඔක්කොම ට්‍රම්ප්ට ගේම අදින්න කරන දෙයක්.. මොකද ඡන්දයක් එනවා නේද... ඒක නිසා දැන් තියෙන රජයට ගේම දෙන්න කරපු වැඩක්... කොහොමත් ට්‍රම්ප් කියන්නේ ටිකක් අමුතු ඩයල් එකක්නේ..

    No contents