Text_චිත්‍ර¸¸.•¨¯`•.
ඔයල දෑකලා ඈතිනේ text වලින් එහෙමත් නෑත්තන් යතුරුපුවරුවෙ තියෙන symbol වලින් කරලා තියෙන එක එක රූප, මෙව Text art වගෙම ASCII art(American Standard Code for Information Interchange) කියලත් හදුන්වනවා.ASCII art ටිකක් වෙනස් එවා අපිට ලෙසියෙන් හදන්න ටිකක් අමාරුයි.මෙවා අපිටelakiri...