1. A

    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

    Discover 100,110 kiyla dekk thiynwa neda bn? Ewa thiyana aya innwada? Bike eka hodaida bn? Price kiyak wenwada?
  2. A

    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

    Eka kiyak wenawada bn? Petral wada karanawa adui neda oke?
  3. A

    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද? මචන්ලා මට Bike එකක් ගන්න ඕනෙ වෙලා තියනවා. ඒත් මට හරි අදහසක් නෑ මොකක්ද ගන්නෙ කියල. මට තියෙන්නෙ උපරිම ලක්ෂ 2.5 යි. මෙි ගානට ගන්න පුලුවන් හොදම bike එක මොකක්ද?
  4. A

    Gajaman 3D Film eka..

    man dakka lankawe palaweni 3D film eka kiyala gajaman.. meka gana dannna aya innnawada https://www.youtube.com/watch?v=AXcO5h91MMk
  5. A

    Cripto කරන අයගෙන් උදවු ⁣ඕනේ.

    Cripto කරන අයගෙන් උදවු ⁣ඕනේ. Man iqoption walin coin ganna hitha inne. Eken aran hold karan idala withdrow karana eka labaida? Samahara aya kiyanawa withdriw karanna ba kiyala eka aththada? Danna ayagen udu one.
  6. A

    IQ Option help

    IQ Option කරන අයගෙන් help ඕන. මේකෙ specal method මොනවද? මන් තාම real money දැම්මෙ නෑ. මේක real money වලින් කරන්න කලින් මන් දැනගන්න ඕන දේවල් මොනවද? Help me.
  7. A

    android ෆොනේ එකෙන් youtube live screem දෙන්න පුලුවන්ද?

    එල මචන් අදහසට thnx. app එකක් සෙට් උනා Du Recoder කියල.
  8. A

    android ෆොනේ එකෙන් youtube live screem දෙන්න පුලුවන්ද?

    android ෆොනේ එකෙන් youtube live screem දෙන්න පුලුවන්ද? මචන්ලා මට මගේ ෆොනේ එකෙන් live screem දෙන්න ඕනේ. හැබැයි cam එකෙන් නෙවෙයි ෆොනේ එකේ screen එක. ඒ කියන්නේ game එකක් ගහන ගමන් live දෙන්න. මන් app බැලුව එහෙම වැඩකට app එකක් හම්බ උනේ නැ.දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    No contents