1. A

    Aliexpress ලගදි oder කලාද?

    Yana time eka wadi athi neh?
  2. A

    Aliexpress ලගදි oder කලාද?

    Aliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
  3. A

    බුදු දහමට අනුව ක්ෂුද්‍ර ජීවියෝ සත්වයෝද?

    ඊට පස්සේ අපි පහදගන්න ඕනේ ඕකෙන් කර්මයක් සිද්ද වෙනවද කියල. අපි ඕක කල්පනා කලොත් චේතනාවක් ඇති වෙනවා නේද? තව දෙයක් තනි සයිල තියන ජීවියෝන්ට සිතක් තියෙන්න විදියක් නෑ නේද? එහෙම සිතක් තියනවා කියල කොහේ හරි පිලිගන්නවා නම්. අපේ ඇගේ අපේ සිත මොලය සම්බන්ද නැති ක්‍රියාවලි සිද්ද වෙනවා. ඒවත් එතකොට වෙනම සිත්...
  4. A

    බුදු දහමට අනුව ක්ෂුද්‍ර ජීවියෝ සත්වයෝද?

    බෞද්ධ ධර්ෂණයෙන් විස්තර කරගන්න හදන ප්‍රශ්න කිහිපයක් තියනවා. නමුත් තාම මට පිළිගන්න පුළුවන් බුද්ධ දේශනාවේ තිබුණු කරුණු හොයාගන්න බැරි වුණා. 1. බැක්ටීරියා,වයිරස්,දිලිර බෞද්ධ ධර්ශනයේ ජීවියෝ ලෙස පිළිගන්නවද? 2. ගස්වැ,ල් ජීවියෝ ලෙස පිළිගන්නවද?
  5. A

    මේක බොක්කට ම තට්ටු කරා බං

    අපි ගණන් ගත්තේ නැති වුනාට ඕක තමයි බන් ඇත්ත. ඔය ප්‍රශ්නේ අපිට එනකන් අපේ අයට ඕක තේරෙන්නේ නෑ
  6. A

    ෆිල්ම් බාගන්න සයිට් ටිකක් කියපන්කො

    ෆිල්ම් ටිකක් බාගන්න සයිට් එකක් හරි,telegram group ටිකක් හරි දාපංකෝ
  7. A

    ජීවිතේ උගත් පාඩම්

    සාත්තර,ජෝතිෂ්‍ය වගේ ඒවා පස්සේ ඕනෙවට වඩා යන්න එපා. නැත්තටම නැති වෙනවා sure
  8. A

    Stock trade කරන්න හොඳ broker company එකක්.

    මචන්ලා මන් Lanka Securities එකේ trade කරනවා දැන් මාස 2ක විතර ඉඳල. එයාල මට online දුන්නේ නැ තාම. 50ක් දාන්නලු. ඊට අඩුවෙන් online ගන්න හොද company මොනවද තියෙන්නේ? මට ඕනේ දැන් 80%ක් තියාගෙන අනික් 20% day trading කරන්න.
  9. A

    White chocolate ගන්න තැනක්.

    Broz මට white chocolate ගන්න ⁣ඕනෙ අද හෙට. ගන්න තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
  10. A

    Computer accessories whole sale ගන්න තැන්තැන්.

    Unity patta ganan. Ungen wholesale aran apita wikunanna ba bn. E ganan walta badu yanne na. Barclays lagen gnna puluwan. Ungen ganak adu krgnna nam godak ganna one bn. Echchara ganna salli na.. danata thiyana ekama option eka neoview thamai.
  11. A

    Computer accessories whole sale ගන්න තැන්තැන්.

    Eke brand godak na neh fantech witharai thiyenne? Unity giya mara ganan bn ehe
  12. A

    Computer accessories whole sale ගන්න තැන්තැන්.

    මචන්ලා. Computer accessories brands dealers ල හොයාගන්න උදව්වක් ⁣ඕනෙ. Ex - jedel,cooler master,fantech,logitech wage ewa. Specal brand නැතුව ගොඩක් brand කරන අය වුනත් කමක් නෑ.
  13. A

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    එල බන් උඔ හරි. Try එකක් දෙන්නම්.
  14. A

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    මෙහෙම හිතපන්කො. මේ accout එක උ⁣ෙඕ කියල කට්ටිය දන්නව නම් උඔ උඔට එන personal පරශ්න මෙතන අහනවද නෑ නේද? කිරියෙ වටිනාකම ඒකයි බන් අපි අපේ මෙතන දානව ඒවට ගොඩක් හොද උත්තර හම්බ වෙනව. එකයි තව එකක් හැදුවෙ
  15. A

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    නෑ බන් එහෙම එකකට නෙවෙයි.. මේකත් අයින් කරයද දන්නෑ අයියෝ. 😪😪 මට එහෙම account 10k විතරනෑ බන්.
  16. A

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    බෑ බන් තව එකක් ඩනෙ පොඩි වැඩකට
  17. A

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    😁 මන් ලග ත⁣ියේ බන්. වෙන එකක අවුල

    No contents