1. G

    Local Schools vs International Schools

    International school යන 5 වසරේ ළමයෙක් අපේ ඉස්කෝලවල AL කරන උන්ට වැඩිය හොදට කතා කරනවා English වලින් . English විතරක් දන්නවනම් වුනත් ලංකාවේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේක ලොකු plus point එකක් . අද කාලේ සල්ලි තියෙනවනම් හොද international school එකකට . ඔය පොඩි පොඩි ඒවාට නම් දාන්න එපා. Discipline...
  2. G

    පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වටිනවද

    Ow methana randu wena ekath moda kamak. Saba baudhadhayeknam mulinma karanna one maithree sithin katayuthu karana eka. Me thread eka dapu sahodarayata kiyanne oyata me wage threads wadi wadiyen danna labewa. Theruwan saranai. 🙏
  3. G

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    Kellonge hithe ehema eka parak kamaththak enne na bun Un henata compare karana scene ekakuth tiyenawa Katha baha karapan. Friendly widiyata idapan. Habai itin ekita kamati kiyala pennapan. Friend zone wenne nathuwa. Athin allanawa wage gon part nam karanna epa bun. Eki thama kamaththak deela na...
  4. G

    ඩේට ඉතිරිවෙලා.... බාන්න හොද ඒව ටිකක්

    mama dan thread ekakuth damma. Kisi awlak naha. data aparade kiyala hithena ekak naha
  5. G

    The invisible guest

    යාලුවෙක් බල කරපු හින්දම බැලුවා . අඩෝ පට්ටම කතාවක් . කෙටියෙන් කිව්වොත් නොකර වැරැද්දකට වැරදි කාරයා වෙච්ච මිනිහෙක් හරි වැරදි කාරයා හොයන්න කෙනෙක්ව hire කරනවා ඔච්චරයි මම කියන්නේ . ඔය උඩ කිව්ව එක ඔලුවේ තියන් බලන්න. Spoilers දීලා වැඩක් නැහැ නේ . ඒක හින්දා මුකුත් කියන්නේ නැහැ බලපු අය ඉන්නවනම් comment...
  6. G

    ඩේට ඉතිරිවෙලා.... බාන්න හොද ඒව ටිකක්

    The Invisible Guest Meka balahan. Pattama story ekak. Plot twist wenawa maruwata. Spoilers deela wadak naha ne
  7. G

    Questions Local Uni MSc walath RAG tyenawada?

    Pissuda bun Msc karana ewunta rag denna thiya lectures enna welawakuth naha Apith oya kale. Job karanna gaththam oya dewal mathaka na bun. Msc eka goda daganneth harima amaruwen
  8. G

    කසාද බදින කෙනා ගැන

    එහා ගෙදර ඇන්ටි කැමති ලස්සන කොල්ලෙක්ට. :rolleyes:
  9. G

    මේක මල වදයක් නෙ බං

    ow meken nam wenne posts dana eka epa wena eka. Malama wadayak
  10. G

    Suggest Me A Good Psychiatrist

    Prof. Shehan Williams
  11. G

    උඹල පැස්ටා හදන්නෙ කොහොමද ?

    Anoma's kitchen eke hoda video ekak tiyenawa. Owa habai wadiya kanna epa bun
  12. G

    Wonder Woman 1984 බැලුවද ?

    Saman Edirimuni ද මන්දා script එක ලියලා තියෙන්නේ Gal Gadot හින්දා බන් බැලුවේ අන්තිමයි story එකනම්
  13. G

    Pressure Gun එකක් ගන්න help එකක්

    Mama ada gihin gaththa bun 100 Bar eka. 12650/= wune. Foam bottle eka nam damro eke dan naha. Wena thanakin ganna kiwwa Math hithanne machan owa api uda panala gaththata wahane hodana ekak naha oken. Wadiyama wiyadam karanna epa. Mama gaththeth card payment ekata. Sampath walata 5% discount and...
  14. G

    Pressure Gun එකක් ගන්න help එකක්

    Ado math ekak ganna bun inne. Damro eken

    No contents