යාලුවෙක් බල කරපු හින්දම බැලුවා . අඩෝ පට්ටම කතාවක් .
කෙටියෙන් කිව්වොත් නොකර වැරැද්දකට වැරදි කාරයා වෙච්ච මිනිහෙක් හරි වැරදි කාරයා හොයන්න කෙනෙක්ව hire කරනවා
ඔච්චරයි මම කියන්නේ . ඔය උඩ කිව්ව එක ඔලුවේ තියන් බලන්න. Spoilers දීලා වැඩක් නැහැ නේ . ඒක හින්දා මුකුත් කියන්නේ නැහැ
බලපු අය ඉන්නවනම් comment එකක් දාන්න . Spoil කරන්නේ නැතුව.
මේ වගේ කතා තියෙනවනම් කියහල්ලකෝ .
Download Link
Spanish movie එකක් . හැබැයි සිංහල sub තියෙනවා Download Link එකේම .
වෙන English subs හොයාගන්නත් පුළුවන්