සිතියම ඔන්ලයින් බලන්න විදිහක් නෑ මචං
උඹේ වසමේ ග්‍රම සේවක ලඟ තියනවා වසමට අදාල බිම් සවිය ප්ලැන
උඹේ පාර වටේ ඉඩම් අයිති අයගෙ නම් ටික කිව්වා නම් ලේසියෙන්ම
අදාල කොටස හොයාගන්න පුළුවන් ග්‍රාම සේවක ශේප් නම් කොපියක් දෙයි :)
කොපියක් දෙන්න බැ කිව්වොත් අදාල ප්ලැනෙ අංකෙ ලියාගෙන යන්න
උඹලගෙ කොට්ටාශෙ ඉඩම්...