1. Kasun Baba

    ෆයිසර් ඉල්ලා රටපුරා වයස 30ට අඩු තරුණයින් සයිනොෆාම් එපා කියයි..

    තරුණ පරපුර බුද්ධිමත් රවට්ටන්න බෑ බාල එන්නත් ගහලා විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරපුර බිල්ලට දෙනවා නම් ආණ්ඩුව කියන වීදියකට අපි එනවා එදාට සටන බලගන්න පුළුවන්
  2. Kasun Baba

    ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලයට සුජාතභාවයක් දෙන්නේ මෙහෙමයි

    තමුන්ට යන්නබැරි තැන් වලට ඒ මිනිස්සු අද ගිහින් සතුටු වෙන්න
  3. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    ඇයි ආණ්ඩුවෙන් නියම කරන විශයමාලාව අද කාලෙට ගැලපෙන්නේ නැති නම් වගකීම කාටද ශිෂ්‍ය ප්‍රජාවටද
  4. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    ඔප්පු කරපන්කෝ පැතිරුනා කියලා
  5. Kasun Baba

    ගුරු අරගලයේ වත්මන් තත්ත්වය

    අනේ යකෝ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමෙත් ජෝසප් ස්ටාලින් ගැන කතා කළා මොන චෝදනාවටද හිරේ දාන්නේ උබලගේ ආණ්ඩුවට විරුද්ධව උත්ඝෝශණ කළා කියලද
  6. Kasun Baba

    ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලයට සුජාතභාවයක් දෙන්නේ මෙහෙමයි

    සුදුසුකම් නැති ගොබ්බයන්ට තැන එනව නේ ආසයි නේ
  7. Kasun Baba

    ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලයට සුජාතභාවයක් දෙන්නේ මෙහෙමයි

    අනිවාර්යයෙන් පුද්ගලීකරණය කරනවා එදාට අපි සටන් කරනවා උබලගේ සහයෝගයක් බලාපොරොත්තු වෙන්නේ නෑ පිට කොදු බිදගත් නිවටුන් හැමතැනම
  8. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    Idh රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් අපගේ අරගලයට සහයෝගය දීලා fb පෝස්ට් දැම්මා ආණ්ඩුවේ ගූකන gmoa විඩියෝ ක්ලිප් කෑලි උස්සන් එන්න එපා හොදේ
  9. Kasun Baba

    ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලයට සුජාතභාවයක් දෙන්නේ මෙහෙමයි

    ආණ්ඩුවට ඕන අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න. එතකොට දුප්පත් දරුවන්ට අධ්‍යාපන අවස්ථාව අහිමි වෙනවා රජයේ විශ්වවිද්‍යාල පුද්ගලික අංශයට පැවරීමේ කුමන්ත්‍රණයක් අනාගතයේ ඩ්ගියත් වෙයි
  10. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    ඔප්පු කරපන්කෝ එක උද්ඝෝෂණයකින් හරි කොරෝනා වැඩි උනා කියලා අරගලයේ ඉන්න සහෝදරයෝ ඕන තරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් ට්‍රැක් පැන්නට ------ Post added on 1632222278
  11. Kasun Baba

    ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලයට සුජාතභාවයක් දෙන්නේ මෙහෙමයි

    විසඳුම දෙන්න ඕන පාලකයෝ පාලකයෝ විසඳුම් හොයනවා වෙනුවට ජනතාව මත බදු පටවනවා ජනතාව පීඩාවට පත් කරනවා
  12. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    අපිට බනින්න. හැබැයි කෝෂිලිනී ලට වෙලා තියන අසාධාරණයත් පිළිගන්න කාරුණික වෙන්ම
  13. Kasun Baba

    ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලයට සුජාතභාවයක් දෙන්නේ මෙහෙමයි

    සමාජ පීඩනය හොඳටම පේනවා රිප්ලයි වලින්
  14. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    මනස මැරුණු මිනිසුන් සහ ආත්මය විකිණූ මිනිසුන් අතර සත්‍ය සොයන එකත් විහිලුවක්. ශිෂ්‍ය ව්‍යාපාරය හැමදාම අභියෝග වලට මුහුණ දුන්නා. හැබැයි අභියෝග වලටත් අභියෝගයක් උනා. අද තියෙන්නේ ඉතිහාසයේ කවදාකටවත් වඩා ලොකු අභියෝගයක් මේ පාරත් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නවා
  15. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    උද්ඝෝෂණ වලින් කොරෝනා වැඩි උනා කියලා පැහැදිලි සාක්ශි නැහැ. කොරෝනා වැඩි උනේ ආණ්ඩුව තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන් පිනවන්න සංචාරකයන් ලංකාවට ගෙන ආ නිසයි. ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරමින් ක්‍රියාකරපු නිසයි ශිෂ්‍ය වාපාරය සක්‍රීය උනේ. ඇත්තටම ආණ්ඩුව අපිව පාරට ඇදලා...
  16. Kasun Baba

    කෝෂිලා තවමත් සිරගතවයි

    ඉතිං ජවිපේ කියන්නේ තහනම් සංවිධානයක් ද ඔබගේ තර්කය පැහැදිලි නෑ

    No contents