පොඩි කාලේම ලමයින්ගේ මනසට රටේ පාලකයෝ වසර 73ක් තිස්සේ මේ රටට කරපු විනාසය ගැන අදහසක් දෙන්න ඕන.
එතකොට අපට අනාගතයේදී ඒ වගේ පාලකයෝ බිහි වෙන එක වලක්වා ගන්න පුලුවන්. අධ්‍යාපනයේ වැදගත්ම පියවර තමයි ඒක. නමුත් විදෙස් කුමන්ත්‍රණ වලට පහසුවෙන් කොටු වෙන රටක් 🇱🇰
අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් එන කුමන්ත්‍රණ...