අපිට තේරුම් ගන්න බැරි අදෘශ්‍යමාන අද්භූත බලවේග තියෙනවා මචං ,,,ඒව නැහැ කියන්න බැහැ,, ,වාසනාවකට හෝ පවකට සමහර ඩයල් වලට මේ බලවේග ග්‍රහ්ණය වෙනවා,,,හේතුවක් කියන්න බැහැ ඇයි හැමෝට ම මේව අහුවෙන්නෙ නැත්තෙ කියලා,,,එහෙම නිස තමා මේව පට්ටපල් බොරු කියලා එකපාරටම බැහර කරන්න පෙලෙඹෙන්නෙ ,,,මේ පුද්ගලයා කරන්නෙ බොරු...