මෙහෙමයි , මෙතන වරදක් වෙලා තියෙනවා ,නමුත් ඒක නොසැලකිලිමත් කම නිසා වෙච්ච දෙයක් නෙවෙයි ,, අපි රූපවලින් දකින විදියට ලස්සනටලොකු බොංචිඇට දෙකක් වාගෙ හැමෝගෙම වකුගුඩු පිහිටන්නෙ නැහැ ,, සමහරු න්ගෙ වකුගඩු අක්ර්මවත් විදියෙ හැඩවලට පිහිටන්න පුලුවන්,,විශේෂයෙන්ම වකුගඩු වෙ යම් රෝගයක් තියෙනම් එහෙම වෙන්න පුලුවන්...