1. Chathura141

    වෙන්ව යමි (venva yami)

    ස්තුතියි මිත්‍රයා... සත්තකින්ම විරහව කියන්නේ සංවේදී සිතිවිලි උල්පතක් නේ...
  2. Chathura141

    Arjuna & Sanath

    ඉදිරිය ඒ තරම් ම නරක නෑ වගේ.... ඒත් තවත් හැදෙන්න දේවල් තියෙනවා... නේද...?
  3. Chathura141

    Arjuna & Sanath

    Thanks dear friends....
  4. Chathura141

    Arjuna & Sanath

    ස්තුතියි නංගියා...
  5. Chathura141

    Arjuna & Sanath

    :D:D ඒක නම් ඇත්ත නංගියා...
  6. Chathura141

    Arjuna & Sanath

    කවදත් වගේ රොන් අයියගේ අදහස මට ශක්තියක් ගෙනාවා... සමා වෙන්න ස්තුති කරන්න පමා වුනාට...
  7. Chathura141

    Arjuna & Sanath

    සොඳුරු උස් කවකින්ම දුන්නු නුඹෙ කමෙන්ටුව සිතට සවියක් රැගෙන ආ බැව් කියමි අපමණ සෙනෙහසින්....
  8. Chathura141

    Arjuna & Sanath

    Kattiyata ma romba thanks honde...!!!
  9. Chathura141

    Sri Lankan Cricket!

    කාළයක් හදවතේ කොටසක් බදු අරන් හිටියා.... දැන්නම් එහෙම නෑ.... ස්තුතියි මල්ලියා....
  10. Chathura141

    වෙන්ව යමි (venva yami)

    Thanks a lot
  11. Chathura141

    පහුගිය පෝය දෙකටම ආසිරි පැතුව පින්වත් සොයුර පින් පතනෙමි සැක නැතුව කවියක් ලියා ගන්නට කාළය නැතුව මං...

    පහුගිය පෝය දෙකටම ආසිරි පැතුව පින්වත් සොයුර පින් පතනෙමි සැක නැතුව කවියක් ලියා ගන්නට කාළය නැතුව මං සටනකය ඉන්නේ ඉවසුම් නැතුව ඔබ හැම නිතර මට සිහි වෙනවා සත්තයි එනමුත් දිවි සටන අප හට ඇත් ඇත්තයි මදකට ලැබුණොතින් ඉඩ කඩ මම ඇත්තයි ඔබ හැම බලන්නට එනවා මයි සත්තයි
  12. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ඝණ අන්ධකාරයෙන් - H.R. ජෝතිපාල මහතා සහ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන මේ ලස්සන ගීතය කලින් කවුරු හරි දැම්මද නම් දන්නේ නෑ... Gana Andakarayen(Jothi/Sujatha)
  13. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thanks for ninenet9 & thilzz. math gaththa...
  14. Chathura141

    Sri Lankan Cricket!

    සනා එක වරදක් විතරයි. ලොකුම වරද හොඳ Game Plan එකක් නැති කම සහ දක්ෂයාට තැන නොදීම.... එහෙමයි මට හිතෙන්නේ....
  15. Chathura141

    Sri Lankan Cricket!

    ස්තුතියි සහෝ... කොල්ලන්ගේ වරදම නෙවෙයි... මේවාට අපේ සාමාන්‍ය ජනතාවගේ ඉඳන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කෝ ඇතුළු හැමෝම වග කියන්න ඕනි.
  16. Chathura141

    Sri Lankan Cricket!

    සහතික ඇත්ත සහෝ.. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වලින් මේවට හොඳම උදාහරණ හොයා ගන්න පුළුවන්. නවසීලන්තයේ ක්‍රිස් කෙයාන්ස් සමුගන්නකොට අපිට පුදුම හිතුනා... ඒත් නවකයන්ට ඔහු තැන දුන්නා... ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වුනත් එහෙමනේ... මීට අමතරව ශේන් වෝන්, ස්ටීව් වෝ, ඩීන් ජෝන්ස්, නේදන් අස්ට්ලේ වගේ...
  17. Chathura141

    මෙන්න තවත් කවි හොරෙක්...

    මේ හොරාට විරුද්ධව අපි හැමෝම නැගිට්ට එක අපිට ම කර ගත්ත හොඳක්. එයින් අපි තවත් තදින් බැඳුනා කියලා මට හිතෙනවා.... එක හොරෙක් ව අහු වුණාට ලොකු ලොකු හොරු තවම නිදැල්ලේ.... රොන් අයියා, KrAzY_iN_LuV ඇතුළු හැමෝටම මං මගේ ආචාරය පුද කරනවා.... මං ආයෙත් කියන්නේ සුමුදු මල්ලිගේ නිර්මාණ හොරකම් කරන්න හිතෙන තරම්...
  18. Chathura141

    මෙන්න තවත් කවි හොරෙක්...

    මල් බබා , නිකම් බබා වගේ ඕක කරන්න ඇත්තේ... ඔහු හොරෙක් නෙවෙයි නම් මේ ත්‍රෙඩ් එකේ සමාව ඉල්ලලා පෝස්ට් එකක් දායි නේ ද..? (දැනටමත් දාලා ද දන්නේ නෑ..., මොකද මං ඔක්කොම පෝස්ට් ටික බැලුවේ නෑ නොවැ....) නැත්නම් ඉතින් හොරෙක් කියලා තමයි හිතන්න වෙන්නේ.... අනේ... දැන් මං අන්තිම කමෙන්ට් කීපය බැලුවා.... මූ...
  19. Chathura141

    Sri Lankan Cricket!

    No contents