1. Jagzy

    පවර් බෑන්ක් බල්ක් එකක් ගන්න තැනක් දන්නවද සිහලුනි?

    පවර් බෑන්ක් බල්ක් එකක් ගන්න තැනක් දන්නවද සිහලුනි? 20000mAh power banks 100qty oni, recommend place ekak dannawada? hoda brand ekak kiyanna.
  2. Jagzy

    Freelancer වැඩ ටිකක් තියෙනවා, දිගටම කරන්න (Graphic, SEO)

    Freelancer වැඩ ටිකක් තියෙනවා, දිගටම කරන්න. 1. Graphic design (Social media posts, print materials) 2. Video editing 3. SEO Portfolio එකත් එක්ක මට මැසේජ් එකක් දාන්න.
  3. Jagzy

    විවා එලියිට් එකේ සයිඩ් මිරර් ලයිට් එක ගන්න තැනක් දන්නවද?

    විවා එලියිට් එකේ සයිඩ් මිරර් ලයිට් එක ගන්න තැනක් දන්නවද?
  4. Jagzy

    Digital Marketing කරන උන් කවුද ඉන්නෙ? ජොබ් එකක් විදිහට?

    Digital Marketing කරන උන් කවුද ඉන්නෙ? ජොබ් එකක් විදිහට? අත්දැකීම ශෙයා කරගමු මේ ත්‍රෙඩ් එකේ, 1 - ඔෆිස් ලයිෆ් එක 2 - ක්ලයන්ට්ලගේ තියෙන ප්‍රශ්ණ 3 - වැඩ කරද්දි ඕනි වෙන සපෝර්ට්
  5. Jagzy

    ග්‍රැනයිට් වල ගනන් කොහොමද මේ දවස්වල?

    ග්‍රැනයිට් වල ගනන් කොහොමද මේ දවස්වල?
  6. Jagzy

    Law Entrance ලෝ එන්ට්‍රන්ස් කරන්න හිතන් ඉන්නවා, විස්තර දන්න කෙනෙක් ඉන්නවද?

    Law Entrance ලෝ එන්ට්‍රන්ස් කරන්න හිතන් ඉන්නවා, විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
  7. Jagzy

    මීමුරේ යනවනම් මෙන්න තැන

    අපි සෙට් එකක් මීමුරේ යන්න ප්ලේස් එකක් හොයද්දි මගේ යාලුවෙක් තැනක් සෙට් කරලා දුන්නා, අපිත් ගියපු පලවෙනි පාර. අපිට පට්ට සපෝර්ට් එකක් දුන්නා. සූරිය අරණ ශූට් කරපු තැනට ලග තමා තියෙන්නේ ප්ලේස් එක.අපිට වෙනම කෑම්ප් දෙකක් දුන්නා (එකක 10ක් වගේ ඉන්න පුලුවන් හොදට ), උඩින් අමානෝ දාල වහලයක් ගහලා හින්දා අවුලක්ම...
  8. Jagzy

    12මිලිමීටර් ටෙම්පර්ඩ් ග්ලාස් අඩියක් කීයක් වෙනවද?

    12මිලිමීටර් ටෙම්පර්ඩ් ග්ලාස් අඩියක් කීයක් වෙනවද?
  9. Jagzy

    සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 74කට පස්සේ හොරුන්ගෙ යටතේ ඉන්න අපි

    සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 74කට පස්සේ හොරුන්ගෙ යටතේ ඉන්න අපි නිකමට හිතපන් සුද්දා ආවේ නැත්තම්, තාම කුල බේදෙට යට වෙලා පොඩි මිනිහා පාගන ඉන්නවා. කෝච්චි තියා බස් පාරක්වත් නැතිවෙයි හරියට මේ වෙද්දි. එළිපිට ජාතික ධනය හොරකම් කරනකල් බලන් ඉන්න ජනතාවක් ඉන්නේ දැන්. ඇයි ඒ? කොන්ද පණ තියෙන වීර පුරන් අප්පුලා...
  10. Jagzy

    බ්ලැක් මාර්කට් එකක ජීවත් වෙන දූපත් වාසීන්

    බ්ලැක් මාර්කට් එකක ජීවත් වෙන දූපත් වාසීන් වෙන කවුද ඉතින් අපිම තමා... 1375 කියලා ගහලා තියෙන සිමෙන්ති එක 2,000 ට එලිපිට විකුනනවා 700ක් වටින ටයිල් එක 1,800ට විකුනනවා ලක්ශ 30ක් වටින වාහනේ ලක්ශ 70ට විකුනනවා ඉතුරු දේවලුත් එහෙම්ම තමා
  11. Jagzy

    ගේමින් ලැප් එකක් අඩුවට ගන්න කොහෙද තියෙන්නේ?

    ගේමින් ලැප් එකක් අඩුවට ගන්න කොහෙද තියෙන්නේ?
  12. Jagzy

    ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද?

    Stunt Gun ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද? https://www.ubuy.com.lk/en/catalog/product/view/id/189374/s/dp-stun-gun-with-flashlight-51-000-000-v-mini-rec
  13. Jagzy

    අධිවේගයේ සිදු වූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන | හයිවේ එකේ වාහනේ කැඩුනාම මොකක්ද කරන්න ඕනි?

    නිවන් සුව ලැබේවා!!!🙏 මම දන්න දේවල් ටිකක් කියන්නම්,ඕනි වෙන්න පුලුවන්. හයිවේ එකේ වාහනේ කැඩුනාම, 1 - අපි ඩබල් සිග්නල් දාලා වහනේ පුලුවන් තරම් අයිනෙන් නවත්වන්න ඔනී. 2 - ඉක්මනට 1969 අමතලා දැනුම් දීමක් කරන්න ඕනි. 3 - දැනුම් දීම කරද්දි ලගම තියෙන කිලෝමීටර් කණුව මොකක්ද කියලා කියන්න (තැන හදුනාගැනීමට ඒක...
  14. Jagzy

    ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා

    ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා අපේ ගෙදර ස්ලැබ් එක උඩ (දෙවනි තට්ටුවේ), වැඩේ සාර්ථක වෙයිද? කොහොමද කරන්න ඕනි?
  15. Jagzy

    පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සම්බන්ධයෙන් ඉන්න හොදම ඩොක්ටර් කවුද?

    පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සම්බන්ධයෙන් ඉන්න හොදම ඩොක්ටර් කවුද?
  16. Jagzy

    Honda Insight Vs Toyota Prius මේ දෙකෙන් මොකක්ද හොද?

    Honda Insight Vs Toyota Prius මේ දෙකෙන් මොකක්ද හොද? බජට් එක ලක්ශ 60
  17. Jagzy

    ගෙදරක ස්ලැබ් එකක් දාන්න හොද රෙඩි මික්ස් ද? අතෙන් අනලද?

    ගෙදරක ස්ලැබ් එකක් දාන්න හොද රෙඩි මික්ස් ද? අතෙන් අනලද? රෙඩිමික්ස් නම් හොද කම්පැණි එක මොකක්ද? Nawaloka, Tokoyo Super, Selltec
  18. Jagzy

    මේ දවස් වල ලක්ශ 50 - 70 අතර යන්න පුලුවන් Car හොද මොනවද?

    මේ දවස් වල ලක්ශ 50 - 70 අතර යන්න පුලුවන් Car හොද මොනවද?

    No contents