ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොනවද අයිසේ අහන ප්‍රශ්න
    ගෙදර ගිනිපෙට්ටියෙ කූරු අඩු උනාට හිරේ යන රටක යකෝ ඉන්නෙ 😅
    🤣

    වෙම්බ්ලි & ස්කොට් ශොට් ගන් එකක් දෙන්නද?

    පොඩ්ඩක් මලකඩ කාල, සුද්ද කරල ගන්න.
    ------ Post added on Jan 31, 2022 at 10:38 AM
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    🤣

    වෙම්බ්ලි & ස්කොට් ශොට් ගන් එකක් දෙන්නද?

    පොඩ්ඩක් මලකඩ කාල, සුද්ද කරල ගන්න.
    ------ Post added on Jan 31, 2022 at 10:38 AM
    අනේ හා!!! කෝ!!!??? :love: :love: :love: :love: :love2: :love2: :love2: :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: Solo Rider

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    kohenda mchn gatthe? wedak thiyenwda?
    Wadak nam une nha.
    Stun gun eka nikamma dead wenawa Tika dawasin eake thiyenne Ara 1860 type battery ekak eaka dead wenne replace karanna puluwan. Pepper spray ekath Tika dawasin hai wenawa. Pepper spray gaththe meke kenekgen discount Dala cod th dunna.
    Porage id eka @encoderdk
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Stunt Gun එකක් ගන්නවා නම් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න් ඕනේ... නැත්තන් කාලයක් යනකොට ඩෙඩ් වෙනවා..
    link ekak nedda?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Stunt නෙමේ Stun. ඔව් තහනම් . පාතාලේ උන්ට තුවක්කු තියාගන්න, මිනිස්සු බල්ලෝ වගේ පාරේ මරල දාන්න පුළුවන් ඒ උනාට.... :yes:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කාලෙකට කලින් එකෙක් දුන්න.බය හිතුන තියාගන්න...අපරාදෙ... :( :(