1. Wenas_Ekek

    අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා රජය රට වසා දැමිම සලකාබලයි. 🔥

    sure da machn ?? mata galle yanna thiyenawa wadata :( badada wahanawanam gihin wadak na heta :( apahu anidda enna wenawane
  2. Wenas_Ekek

    මට පරණ එළකිරි එක ඕනේ

    parana eka hodai wage
  3. Wenas_Ekek

    JR බලයට එනකොට

    upali maruwe premadasa :angry::angry:
  4. Wenas_Ekek

    නීතිමය උදව්වක් ගොඩක් වටිනවා මේවෙලාවේ.

    අබියාචනා අදිකරණය කියල එකක් තියෙන්නේ ඒකට. එකට නඩුව ඇපීල් කරන්න :rolleyes:
  5. Wenas_Ekek

    Hutch Unlimited = 100GB

    cliq app eka use karanna puluwanda dongal eken yaddi?
  6. Wenas_Ekek

    UK 12% CORONA DEATH RATES

    unge death rate eka wadi wenna hethuwa un balen minissu admit karanne nane.. amaru wechcha ewn witharai test karanne .. ungen thamai 12% marenne
  7. Wenas_Ekek

    නුවරටත් හරි වගේ අකුරන???????

    බබාගේ මාලේ හරි උබට තියන්න ඉතුරු වෙලා තියෙනවා .. අපිට කොස් ප්ලොස් කාල ඉන්න වෙන ලයින එකක් තියෙන්නේ :baffled::sorry::sorry::sorry:
  8. Wenas_Ekek

    තම මුඛ ආවරණය දන් දුන් පින්වතා

    wtf Isay :lol::lol::lol::lol::lol::yes::yes::yes:
  9. Wenas_Ekek

    Old Facebook එකවුන්ට්ස්

    keeyada oyage price eka?
  10. Wenas_Ekek

    ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට උසාව&#3538

    ඕක නීති ගත කරොත් ගොඩක් අය ඕක කරනවා එතකොට පැයට 5000 ගන්න හම්බු වෙන්නේ නෑ :lol::lol::lol:
  11. Wenas_Ekek

    බෝඩිම් ෂෙයා කරන උන් ඉන්නවා ද?

    maath kara . awl godak una passe :(:(
  12. Wenas_Ekek

    marriage problem එකක් helpppppp advice needed

    ඒක තමයි බන් මටත් තියෙන අව්ල :( දන්නවනෙ කොල්ලෙක්ට සෙට් කරල දුන්නොත් උන් මේ වගෙ චාන්ස් එකෙන් උපරිම ආතල් එකක් අරගෙන එකිගෙ ඔලුව තවත් ඒ පැත්තටම හදනව :(:sorry::sorry: අනිත් එක මගෙ වය්ෆ්ට හිතෙනව ඇති .. ඒ අක්කත් ඔය හස්බන් එක්ක තරහ වෙලා ලස්සනට ඉන්නෙ මලක් කඩාගෙන . මටත් ඇයි බැරි කියල :(:(:(:( මගේ වයිෆ්ට...
  13. Wenas_Ekek

    marriage problem එකක් helpppppp advice needed

    අපි බැදල දැනට මාස හයයි ... මාස හයක් එකට හිටියෙ කොලබට වෙලා.. එය අම්මලයි ගෙදර ගිහින් එන්න ගියා.. ඒ අතරෙ උන රන්ඩුවක් නිසා දැන් එයා ආපහු එන්නෙ නැ.. එයාගෙ Family එකෙ අය මට කැමති නෑ.. අපි හොරෙන් බැන්දෙ.. මේ ගියපු වෙලාවෙ එයා අපි බැදල ඉන්නෙ ඔක්කොම ගෙදරට කියල... ගෙදර අයත් Brainwash කරල තියෙන්නෙ ආපහු...

    No contents