දැන්ම රට වහන්න එපා දවස් 03ක් ඇදිරි නිතිය දවස් 02ක් අයින් කරනවා මඩේ දදා හෝදනවා වගේ වැඩක් කරන්නේ
මුකුත් වහන්න එපා දැන්ම චන්දෙට පාඩු වෙනවා නේ තව 30ක් 40ක් විතර මැරුණම රටම වහමු
මිනිස්සු ටික මරාගෙන හරි මුන්ගේ වැඩේ කරගන්න නේ ඕනේ

Iwarai.. iwarai... api idalath iwarai me ballo nisa...

end of hamu.ubala dan meketh thambi sinhalayo kiyala maragannawa
dan italy idan lankawe ewun awith pissu keliddi sinhalu kiyala maragatte nane
mona jathiyeth pisso innawa![]()
දැන්ම රට වහන්න එපා දවස් 03ක් ඇදිරි නිතිය දවස් 02ක් අයින් කරනවා මඩේ දදා හෝදනවා වගේ වැඩක් කරන්නේ
මුකුත් වහන්න එපා දැන්ම චන්දෙට පාඩු වෙනවා නේ තව 30ක් 40ක් විතර මැරුණම රටම වහමු
මිනිස්සු ටික මරාගෙන හරි මුන්ගේ වැඩේ කරගන්න නේ ඕනේ

Gon katha kiyanna epa booruwo
Ubala Bank wala salli thiyagathata godak minissu eda wela hambakaran kanne
Oya curfew ain karana tikata badu tikak wikunala kanakara badu ugas karala
salli ganna minissu innawa
Mama unath me weddi athe sathe nethuwa inna godak business karana eun ehemai
Thawa tika dawasak balala Babage male Thiyanawa![]()