VAT69 1L බෝතල් 11 ක් තියෙනව.
Sealed Pack.
QUICK SALE.
6800/- Each.
ඉන්දියන් ජරාව නෙවෙයි. ඔරිජිනල් ස්කොට්ලන්ඩ්.
PM for info.
* කලින් දාපු ෆොටෝ එක නෙට් එකෙන් අරන් දැම්මෙ. ඒකේ සීල් එක ගැන ප්‍රශ්න අහලා තිබ්බ. හරි ෆොටෝ එක අප්ලෝඩ් කරා. කාටහරි ඔරිජිනල් ස්කොච් නෙවෙයි කියල ඔප්පු කරන්න පුලුවන්නම් ෆ්‍රී...