Nonstick Pan මචන් Cook කරන්න ඕනේ Low heat එකේ ඉදල Medium heat වෙනකන්. කවදාවත් Pan එකේ මුකුත් නැතුව Heat කරන්න එපා Coating එක Damage වෙනවා. හැමතිස්සෙම Cook කරන්න කලින් තෙල් ටිකක් දාල Low heat එකේ Pan එක Season කරගන්න. එක පාර High Flame එකේ Cook කරනකොට කෑම කොහොමත් ඇලෙනවා. ඒ වගේම හරියට Pan එක Clean කරගන්න ඕනේ. නැත්නම් Coating එක Damage වෙලා වැඩි කාලයක් යන්න කලින් Pan එක අයින් කරන්න වෙනවා.
ඔයාට හොද Made in Korea Nonstick Pan දෙන්නම් (වගකීමක් ඇතුව )
Induction & Non Induction ඔක්කොම තියනවා
අපේ සයිට් එක බලන්න. cookingarts.lk
කිරියේ ගොඩක් කට්ටිය ඉන්නවා මගෙන් ගත්ත.
COD කරන්න පුළුවන්. බලල කියන්න
Ceramic කියන්නේ මචන් Nonstick Coating එකක්. Ceramic, Marble, Inoble, Granite... ඔය වගේ Nonstick Coating ජාති ගොඩක් තියනවා.
------
Post added on Feb 21, 2022 at 3:03 PM
Nonstick Pan වලට තෙල් දාන්න ඕන මචන්. තෙල් ටිකක් දාල මුලින් Pan එක ටිකක් Season කරලා තමයි Cook කරන්න ඕනේ. තෙල් දාන්නේ නැතුව Pan එක නිකන් ගොඩක් රත් උනොත් Coating එක Damage වෙනවා.
------
Post added on Feb 21, 2022 at 3:06 PM