මේක ගැන ගොඩක් අය තර්ක කරන නිසා මම මේ ටික කියන්න හිතුනේ.
දවසක් වයිෆ් එක්ක මාදු ගඟේ ගියා ට්‍රිප් එකක් යද්දී. මාදු ගඟේ දූපතක පන්සලක් තියෙනවා. අපි ට්‍රිප් එකක් යන්න ආපු නිසා වයිෆ් ඇඳන් හිටියේ ශෝට් එකක්. ගඟේ බෝට්ටුවේ යන්න නේ ආවේ. ගඟ මද තියෙන දූපතේ තියෙන පන්සලට යන්න යද්දී ගෑනියෙක් දුවගෙන ඇවිත් චීත්ත...