Daddy Issues කියන්නේ මොකක්ද?

beethoven

Member
Apr 21, 2016
52
12
0
පානදුර
Daddy Issues කියන්නේ මොකක්ද?

Daddy Issues කියන්නේ මොකක්ද බන්? මම නෙට් එකෙත් බැලුවා. ඒකේ නම් තියෙන්නේ පොඩි කාලේ තාත්තා නැති වීම නිසා ඇතිවෙන මානසික අවුලක් කියලා.

සාමාන්‍යයෙන් daddy issues කියන එකේ තේරුම මොකක්ද බන්? ඔෆිස් එකේ කෙල්ලෙක්ට අනිත් කෙල්ලෝ ඔය වචනේ කියා කියා බයිට් කරනවා. හරියට තේරුමක් දන්නේ නෑ මම. එකෙකෙවත් කියන්නෙත් නෑ.
 

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    Applies specially to females where her behaviour indicates that the father was totally missing in her life, or was physically there but not emotionally attached to her. This can lead to complications.
     

    Jesux

    Junior member
  • Oct 22, 2017
    38
    11
    8
    Daddy issues is an informal phrase for the psychological challenges resulting from an absent or abnormal relationship with one's father, often manifesting in a distrust of, or sexual desire for, men who act as father figures.


    -slang dic-
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    Ehema aya ekka relationship ekak karan yanna amarui. Hamawelema saka karanawa. Thamanwa daala yai kiyana bayen thamai inne. E nisa hamadekama limit pannala wada karanawa. Mama danne ochcharai.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    ඒ කියන්නේ බං පොඩිකාලේ තාත්තගේ ආදරේ හරිහැටි ලැබෙන්නතුව උන් ලොකු උනාම තාත්ත වගේ වයසක උන්ව තෝරාගන්න එක මිනිහ විදියට. ඔය කෙල්ලත් වයස වැඩි පොරක් හොයන් ඇති