හම්මේ දැනුයි ඔක්කොම කියවලා ඉවර කරේ. අපි නම් ඕවා කරලා නෑ ඉතින්.
අපි දෙන්නගේ වෙඩින් එකට කලින් ප්‍රී ෂූට් එක කරන්න ගිහිල්ල නම් පොඩි වැඩක් වුණා. එදා හෙන වැස්සක් සෙට් වුනා. එක කොටසක ෆොටෝ ගහලා ඉවර වෙලා වෙද්දී නාල වගේ දෙන්නම. ඊ ළඟ එකට අඳින්න ඇඳුම් මාරු කරගන්න ඒ කිට්ටුව තිබුණු පොඩි ලැයිමක් වගේ ගෙදරකට...