මේක දාන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා, වෙන වෙනම දාන්නම්
ඔය දෙකෙන් එකකට හරි පිලිතුරක් තියෙනවානම් ස්තූතියි
කතා කරද්දි pause කරන්න ඕන වුණාම "අඅඅඅඅඅ..." ගෑවෙනවනේ
මේක නවත්වගන්නේ කොහොමද
සිංහලෙන් කතා කරද්දි: 'මෙහෙමයි' 'ඒ කියන්නේ' වගේ ඒවා සෑහෙන කියවෙනවා
english වලදි "like", "i mean", "anyway", "you...