කතාව හදාගන්න ඕන

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මේක දාන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා, වෙන වෙනම දාන්නම්
    ඔය දෙකෙන් එකකට හරි පිලිතුරක් තියෙනවානම් ස්තූතියි


    කතා කරද්දි pause කරන්න ඕන වුණාම "අඅඅඅඅඅ..." ගෑවෙනවනේ
    මේක නවත්වගන්නේ කොහොමද

    සිංහලෙන් කතා කරද්දි: 'මෙහෙමයි' 'ඒ කියන්නේ' වගේ ඒවා සෑහෙන කියවෙනවා
    english වලදි "like", "i mean", "anyway", "you know" තමයි කටේම තියෙන්නේ
    eg: "you know i've done this and that back in pandemic days, i mean it's not much, anyway..."

    මේක අහගෙන ඉන්න කෙනාට annoying වෙන්නේ නැද්ද

    reddit, AI වලින් උපදෙස් අරන් බැහැ, උන් හෙලයෝ නෙමෙයිනේ මේක තේරුම් ගන්න :sorry:


    තව stutter තියෙනවා
    හේතුවක් නොදනී, සිංහල කතා කරද්දි තමයි stutter ගොඩක්ම එන්නේ, සමහර විට ශබ්ද සංකීර්ණ නිසා වෙන්න පුලුවන්ද?

    සමාන්‍යයෙන් english වලදි මට stutter වෙන්නේ නැහැ, "ස්" /s/ ශබ්දය විතරයි අමාරු
    වෙනස බලන්න මන් සිංහල, english දෙකම record කරලා බැලුවා. english එක තමයි ලස්සනට flawless යන්නේ

    මේ දෙකම හරියට කතා කරන අය ඇතිනේ කිරියේ...
    english speaking අඩු මහන්සියක් දීලා කරන්න පුලුවන් කියලා දැනිලා තියෙනවද සිංහල වලට සාපේක්ෂව?
     
    • Love
    Reactions: wissnshaftler

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,852
    113
    Gedara
    දාපන් බලන්න බාසා 2න්ම කතා කරලා රෙකෝඩින් 2ක්