සදාචාරය_වෑහෙන_දිවයිනේ_ඒ_පාර_ජෝඩු_භීතිකාවක
උපුටාගැනීම facebook එකෙනි.
අද[14] උදේ ලංකාදීප පත්තරේ දිග ඇරියාම ඔන්න තවත් ජෝඩු ප්රශ්නයක් ගැන ප්රධාන සිරස්තලයක්. ‛‛තහනම නොතකා ගාලු කොටුවේ රැඳුණු ජෝඩු 400 ක් අල්ලති’’ . ඒ ප්රවෘත්තියට අනුව, පොලිසිය, යුද හමුදාව, ගාල්ල මහ නගර සභාව, පුරා...