CISA Exam එක කරන්න කියල බැලුවේ . Cyber Security පැත්තේ ලොකු අයිඩියා එකක් නෑ . ඊත් මම CCNA කරලා 1000/1000 අරන් තියෙනවා. ඒ නිසා exam simulator , dumps වගේ දේවල් ගැන හෝද අයිඩියා එකක් තියෙනවා. මන් දැන් Australia ඉන්නේ, මෙහෙ IT ෆීල්ඩ් එකේ පොඩි ජෝබකට රින්ගාගන්න ඕනේ නිසාකරන්නේ. IT Auditor පාත් එක...