CISA Exam එක කරන්න කියල බැලුවේ . Cyber Security පැත්තේ ලොකු අයිඩියා එකක් නෑ . ඊත් මම CCNA කරලා 1000/1000 අරන් තියෙනවා. ඒ නිසා exam simulator , dumps වගේ දේවල් ගැන හෝද අයිඩියා එකක් තියෙනවා. මන් දැන් Australia ඉන්නේ, මෙහෙ IT ෆීල්ඩ් එකේ පොඩි ජෝබකට රින්ගාගන්න ඕනේ නිසාකරන්නේ. IT Auditor පාත් එක ට්‍රයි කරන්න බැලුවේ. ඉතින් මට ගොඩදාගන්න විදියක් කියපන්කො. මේකට dumps තියෙනවද, CCNA වගේ simulator එකකින් practice කරන්න පුළුවන් ද , self study කරලා ගොඩදාගන්න පුලුවන්ද...... resources එහෙම තියෙනවා නම් දාන්න... ලොකු උදව්වක්.....