ඕක ගැන මාත් උනන්දුයි. ඔය කියන විස්තරත් එක්ක, ගෙනෙන තර්ක විතර්කත් එක්ක බලපුවාම ඉන්දියාවට වඩා ලංකාවෙ බුදු වුණ බවට සාක්ෂි ගොඩක් තියෙනව.... ඒත් අපි ඔය සිද්ධිය ඇත්තම වුණා කියල හිතමු... එත් ඉන්දියාව බලවත් රාජ්‍යයක් විදිහට ඔය සිද්ධිය යටගහන්න පැහැදිළිවම උත්සාහ කරයි කියල මට හිතෙනව... කොහොම උනත් ඒක ඇත්ත...