FileZilla වලින් අප්ලෝඩ් කරනකොට මගදි කනෙක්ෂන්එක ෆේල් වෙලා ආයෙත් කනෙක්ට් වෙනව... මෙහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද..
මේ විදිහට Error: Connection timed out
Error: File transfer failed after transferring 1,179,648 bytes in
181 seconds
Status: Resolving...