2020ට කලින් යමක් කමක් හම්බ කරගන්න පුලුවන් උන සෙට් එක. අඩුම 35 හෝ ඊට වැඩි සෙට් එකේ වත්කම් රුපියල depreciate වීම එක්ක දෙගුනෙකින් තුන් ගුනයකින් වැඩි උනා.. බැංකු වගේ ශෙයාස් අඩුම මිලට ගන්න චාන්ස් ආව ඉතිං කෑශ් තිබ්බ වැඩේ දන්න මිනිස්සු ගොඩ දාගත්ත. වැඩිය ඕනෙ නෑ ඒ දවස් වල FD වලින් මුදල දෙගුන කරගත්ත අය...