Loan ගද්දි අමාරුයි. පළාත් ඉඩම් කාර්‍යාලයේ සීල් එක අනිවාර්යයෙන් ඕනෙ ලෝන් වලට යද්දි. ඒ වෙලාවට පලාත් ඉඩම් කාර්‍යාලයේ තක්සේරුකරුවෙක් අදාල ඒරියා එකේ විකිනෙන ගාන බලල ඒ ගානට ඉඩම ලියන්න කියනව. ඒ ගානට sell වෙලා බද්ද ගෙවෙන්න ඕනෙ. නැති නම් සීල් එක නෑ.
ගන්න පොර දන්නෙ නෑ නම් පස්සෙ පොරට හරි ඕක ගෙවන්න වෙනව