මූ පිස්සෙක්ද බන් මේ වගේ party අපිත් දානව ලoකාවෙදි.......මගෙ Australia New zealand වල ඉන්න යාලුවො ඉන්නව උන් දාපු party වල photos මම fb එකේ දැකල තියෙනවා මීට හපන්.... උන්ගෙ තාත්තල නිකන් මාසෙ පඩියට වැඩ කරන අය මේක නිකන් party එකක්නෙ බන් උබට ඔල්මොරොන්දන්ද... මෙය සරත් ෆොන්සේක වෙනුවෙන් පෙනී සිටීමක්...