කෙල්ලෝ ගැන තරහින් ලියමි
මේක ලියන්නේ ගෑනුත් එක්ක පට්ට තරහිනි.තරහින් ලියන නිසා සමහර කාරනා කිසිම තර්කානූකූල බවක් නැතිව පට්ට නෝන්ඩි වීමට ඉඩ ඇත.ඒ උනත් ලියමි.පොස්ට් එක නිසා අනාගැනීමට/නාගැනීමට සෑගෙන පොසිබිලිටියක් ඇත.තරහ ඊට වඩා වැඩිය.මතකතබාගන්න මම මෙහෙම ලිව්වාට කොලුකාරයෙක් නොවෙමි(ගෑනුත් නොව්න පිරිමිත්...