කැම්පස් ගිය උන් එහෙම හිතන් ඉන්නව නම් උන් එහෙම හිතන් ඉදියි බන් උබලට අව්ලක් නැහැනෙ කැම්පස් ගිය උන්ට එලියෙ උන් ගන්න ආතල් ගැන ප්‍රශ්නයක් නැහැ බන් උබල පට්ට ආතල් ගනින් සිරා පොරවල් වෙයන්.....ඒත් මචන් උබත් කැම්පස් ගිහින් තිබුනනම් හැම දේකටම බැන බැන ඉන්නෙ නැතුව හැම තැනින්ම මොනව හරි ඉගෙන ගනී කැම්පස් ගිය...