1. Double S

    Bonbon Font Family - $99.00

    Elazzzzzz
  2. Double S

    මියර්මාන් මුස්ලිම් ලංකාවට....

    http://www.hirunews.lk/sinhala/160489/%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0...
  3. Double S

    Granton හොරු

    ඕකුන් හෙන සීන් දෙන්නේ.....මහරගමත් තියෙනවා නේද ඕකුන්ගේ පොට් එකක්......උදේට තමයි මීටින් එක තියලා මොල හෝදන්නේ...එහෙමම තමයි කස්ටමර්ස්ලගෙත් මොල හෝදලා උන්ගේ ඒවා විකුණන්නේ.....
  4. Double S

    හොඳ_phone

    Huawei Y6 II අවුලක් නෑ.....
  5. Double S

    world record එකකට try එක

    Elazzzz
  6. Double S

    android phone around RS.25000

    අරන් සති 03 යි.....තවම ලැග් වෙන, ස්ලෝ වෙන කේස් නැතෝ.....
  7. Double S

    android phone around RS.25000

    බැට්රිය දවසක් තියෙනවා ඩේටා ඔන් කරන්......ගේම් ගැහුවොත් පැය 10 ක් 12 ක් වගේ තමයි.....නෝමල් දවස් එකහමාරක් දෙකක් තියා ගන්න පුළුවන් ලොකු වැඩ නොකර බැට්රිය. කම්පැනි වොරන්ටි.......ගත්තේ යාළුවෙක්ගේ ෂොප් එකකින්.....ඒත් හුඟක් ඔන්ලයින් ෂොප්වල ඔය ගානට දැන් තියෙනවා ඕක දැන්.....කැම් එකත් අවුලක් නෑ.....
  8. Double S

    android phone around RS.25000

    අම්මා එහෙමද......මොකක්ද දා ගත්ත ඇප් එක.....? අලුත් අප්ඩේට් එකක් නම් ඇවිල්ලා තියෙනවා...ඒක දා ගන්න ඕනේ.....:cool::cool::cool: මං ගත්තේ 19,000
  9. Double S

    android phone around RS.25000

    Y6 2 එක හොඳයි..... හැබැයි Double Tap Screen On නෑ...... අනිත් ඒවා ඔක්කොම හොඳයි....
  10. Double S

    2017 අයවැය_නියමයි නේද?

    අවම දඩ මුදල රුපියල් 2500/= මාර්ග නීති උල්ලංඝනය සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීම. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා ජීවිත ගණනාවක් අහිමි වේ. බොහොමයක් අනතුරු වලට හේතුව මාර්ග නීති උල්ලංඝනය කිරීමයි. මාර්ග නීති උල්ලංඝනය සඳහා වන අවම දඩ මුදල රු. 2,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. ඔන්න ඔහොමයි...
  11. Double S

    Huawei Mate 9 Hands on

    Huwawei Y6 II Eka Kohomada Ban ?
  12. Double S

    3 idiots chatur speach with sinhala sub

    :lol::lol::lol:

    No contents