2017 අයවැය_නියමයි නේද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    2017 අයවැය_නියමයි නේද?

    PtdJtLK.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ගාන්දරයා කියන ධීවර වරාය කොහෙද තියෙන්නේ බං..මන් තාම කල්පනා කරනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාන්දරයා කියන ධීවර වරාය කොහෙද තියෙන්නේ බං..මන් තාම කල්පනා කරනවා

    එක තියෙන්නේ ඉන්දියාවේද දන්නේ නැහැ ..දැන් ඉට්කා එනකොට වාරයක් එහෙත් හදලා තියෙන එක හොඳයිනේ ...ඉන්දියාවේ මිනිස්සුන්ට මෙහෙට එන්න ලෙසිනේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එක තියෙන්නේ ඉන්දියාවේද දන්නේ නැහැ ..දැන් ඉට්කා එනකොට වාරයක් එහෙත් හදලා තියෙන එක හොඳයිනේ ...ඉන්දියාවේ මිනිස්සුන්ට මෙහෙට එන්න ලෙසිනේ

    ආ ගාසො වෙනස සැපද??? කො අපමන අගය???:lol::lol:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අවම දඩ මුදල රුපියල් 2500/=

    මාර්ග නීති උල්ලංඝනය සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීම. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා ජීවිත ගණනාවක් අහිමි වේ. බොහොමයක් අනතුරු වලට හේතුව මාර්ග නීති උල්ලංඝනය කිරීමයි. මාර්ග නීති උල්ලංඝනය සඳහා වන අවම දඩ මුදල රු. 2,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා.

    ඔන්න ඔහොමයි කිව්වේ......

    ගරු කථානායකතුමනි, ඉන්ධන ම`ගින් ධාවනය වන සියලූ වාහන සඳහා කාබන් බද්දක් හදුන්වා දීමට මා යෝජනා කරනවා. වායු විමෝචන පරීක්ෂණ ගාස්තු ද කාබන් බද්දට ඇතුලත් වනු ඇත. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ම`ගින් කාබන් බද්ද එකතු කිරීම සිදු කරනු ඇත. වාහනයේ වායු විමෝචන පරික්ෂණ ගාස්තුව දෙපාර්තමේන්තුව විසින් සේවා සපයන්නා වෙත ගෙවනු ඇත. එබැවින් වාහන හිමිකරු වායු විමෝචන පරික්ෂණ ගාස්තු ලෙස අමතර ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.

    කොහොමද මේ ආතල් එක......

    ආනයනික බියර් කෑන් සඳහා නිෂ්පාදන (විශේෂ විධිවිධාන* බදු හඳුන්වා දෙන අතර, මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක් සඳහා රු.10 ක් ද, මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක් සඳහා රු.15 ක් අයකෙරෙනු ඇත.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ආ ගාසො වෙනස සැපද??? කො අපමන අගය???:lol::lol:

    එකනේ බලපන්කො මේ unp එකේ 106 පර්ලිම්නේතු යවන්නයි UPFA 49 පාර්ලිමේන්තු යවන්නයි චන්දෙ දුන්න එවුන්ට ඉතින් හෙන ගහන්න වටිනවා .....;););)
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1] Central Expressway and the Ruwanpura Expressway with an investment of
    around USD 6 billion will be completed by 2019

    2] We will also extend the Katunayake Expressway up to Puttlam

    3] Southern Expressway from Godagama to Hambanthota which will be completed by July 2019

    4] Outer Circular Road from Kadawatha to Kerewelapitiya will be completed by June 2019

    5] commence work on the elevated highways connecting the new Kelani Bridge to Athurugiriya and the Kelani Bridge to the Port Area in 2017

    6] Light Rail Transit (LRT) system on identified 7 corridors in the Western Region,
    including,
    d. Borella- Battaramulla- Malambe
    e. Kottawa – Malambe
    f. Malambe – Kaduwela
    g. Peliyagoda – Kadawatha
    h. Fort- Maradana- Mattakuliya- Peliyagoda
    i. Dematagoda- Kirulapone – Bambalapitiya
    j. Fort- Bambalapitiya- Borella – Maradana

    වෙනස සැපයි.............
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    nothing to surprise

    This is a reflection of our economy under current government

    we also have to pay the loss from treasury bill scam by Arjun Mahendran and Ranil the great!