2013 දී තාත්තාගේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් ලේසියෙන් ජොබි කටිටක් හමිබවුනා..මට ඉතින් Full සතුට...පලමු පඩිය 35000 ක්...:shocked::)
එදා ඉරිදා දවසක්... අමිමායි ,තාත්තයි, හොදම යාලුවෝ දෙන්නයි ,සහොදර කටිටිය එක්ක එලියට ගිහින් මං ගත්ත මුල්ම ක පඩියෙන් ආස දේවල් අරන් දුන්නා,කන්න දුන්නා,එදා අපි කටිටිය හොදට...