:yes:
Option 2 and 3 බදින්න කලින් හො පස්සේ කිවිවත් බදින්න ඉන්න හෝ බැන්දට පස්සේ පිරිමි කෙනා කොයි වගේද කියලා බලන්න ඔිනා.., ඒක ප්‍රශ්නේ භාර ගන්නේ මොන විදියටද කියලා..:confused: විටින් විට එක ඇදලා ගත්තොත් තමා ප්‍රශ්නේ...හැමෝම එක වගේ නැහැනේ..ඇගිලි ගත්තොත් 10 විදියක්...ඒකනේ ප්‍රශ්නේ....මං දන්න සමහර අය...