ඉලිබ හන්දිය බන්. ඔය ඇවිත් පානදුර රත්නපුර පාර. ඔය හරියේ තමා පොඩ්ඩක් විතර පාර කෙලින් තියෙන්නේ. ඒ හරිය ඉවර වෙනවත් එක්කම තියනවා ඉලිබ පාර. එක ඇවිත් ප්‍රධාන පාරට වැටෙන්නේ ඔතනින්. පාර දෙපැත්තේ හොඳට පේන්නේ නැහැ. හැබයි ඉතින් එහෙමයි කියලා නිතර අනතුරු වෙන තැනකුත් නෙමේ. අරූ රත්නපුර පැත්තට හරවන්නේ. මොකාද...