මම හිතන්නේ ඕක ගියයි කියන පැත්තක් එක්ක අරුන්ගේ sub එකක් වත් තිබිලා නැතුව ඇතී. අනික අත්ලන්තික් කියන්නේ ඇමරිකන් උන්ගේ ප්‍රධාන ආරක්ෂක කොට්ඨාශයක් නේ. නැත්නම් ඕක ගිහින් තියෙන්නේ වෙන කොහේ හරි. එක්කෝ ඔක්කෝම ඕකට උන් දේ දන්නවා හැබයි හන්ගනවා එප්ස්ටීන් කේස් එක වගේ.